ආර්ථිකය තවදුරටත් සුභවාදී දෙසකට !

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    8rt2a5.PNG
     
    • Like
    Reactions: LahiruRaz and FuBaR

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @2osama @monson video balala nikan panty wet kara ganne nathuwa, anduwe amathi kenek kiyana dewal ahapalla

    https://lankacnews.com/89654-2/


    ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොලැබෙන බව ප‍්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

    පසුගිය වසර පුරාම මහා භාණ්ඩාගාරයට ලැබී ඇත්තේ රුපියල් ත්‍රිලියන තුනක් පමණක් බවත් ඉන් ට‍්‍රිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් රාජ්‍ය සේවක වැටුප් ආදිය ගෙවීමට වැයවූ බවත් හෙතෙම පැවසීය.

    රට තුළ ගෙන ඇති ණය වලට පොලිය සදහා ට‍්‍රිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඇති බවත් එ් අනුව ඉතිරි වියදම් පියවාගෙන ඇත්තේ ණය ලාබාගෙන බවත් ඒ මහතා සදහන් කරයි.

    එ් අනුව විදේශයන්ගෙන් ලබාගත් ණය ගිවිසගත් ආකාරයට නොගෙව්වහොත් ලංකාව දවසක්වත් පවත්වාගෙන යන නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

    මාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදී.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,433
    113
    කෑගල්ල
    ඔය වීඩියෝ එක බලපන් මහා බැංකුව ගැන කියන්නේ🤣🤣🤣🤦
    පලයන් යන්න මහා බැංකුව කියන්නෙත් රනිල් තමා.
    කඩනකොට රනිල්.
    හරියනකොට මහා බැංකුව. යකෝ මාර logic නේ. :lol: :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,699
    50,073
    113
    සේදවත්ත
    ඔය වීඩියෝ එක බලපන් මහා බැංකුව ගැන කියන්නේ🤣🤣🤣🤦
    ඉතින් නිදොස් කොට නිදහස් එච්චරයි .
    අනික උබේ ආන්ඩුවේ නායකයා , එකට වැරදිකරුනම් විශ්වාස භංගයක් ගෙනල්ලා 2/3 ජන්දෙකින් එලවලා වෙන එකෙක් දාන්නෙ නැත්තේ ඇයි .

    නිකං බොරු මරිසිය දාන්න එපා හරිද ඔයා .
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අයියෝ මෙකෙත් ජෙප්පො දෙන්නෙක් තුන්දෙනෙක් වෛරයෙන් කැකැරෙනවා...​


    හැබැයි උද්ධමනය වැඩි වෙලාලු :lol:

    හැම රටේම උද්ධමනය තියෙනව... ඉතින් ඒක වෙන්නේ නැත්තන් ආර්තික කිරියාවලියක් නෑ. වටින්නේ උද්දමනය 5% පරාසයේ තියාගන්න පුලුවන්ද නැද්ද කියන එක....​

    ------ Post added on Mar 2, 2024 at 9:09 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113

    අයියෝ මෙකෙත් ජෙප්පො දෙන්නෙක් තුන්දෙනෙක් වෛරයෙන් කැකැරෙනවා...​



    හැම රටේම උද්ධමනය තියෙනව... ඉතින් ඒක වෙන්නේ නැත්තන් ආර්තික කිරියාවලියක් නෑ. වටින්නේ උද්දමනය 5% පරාසයේ තියාගන්න පුලුවන්ද නැද්ද කියන එක....​

    ------ Post added on Mar 2, 2024 at 9:09 PM

    උද්දමනය 6% ට ආවාම 10% පරාසයේ තියාගන්න එකද වැදගත් වෙන්නෙ? එතකොට උද්ධමනය මෙච්චර ගානක් අඩු උනා කියල උඹලා වැදගත් නැති නිවුස්ද දාන්නෙ @hirashgeff

     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    ආර්ථිකය තවදුරටත් සුභවාදී දෙසකට
    news
    -බිත්තර 65 දක්වා ඉහලට
    -ප්ලේන්ටි, කිරි තේ, කෙටි ආහාර, කොත්තු, බත් පැකට් මිල ඉහළට
    -ලෝක ඉන්ධන, ගෑස් මිල අඩු වුවත්, මෙරට ඉන්ධන, ගෑස් මිල එලසින්ම
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,699
    50,073
    113
    සේදවත්ත
    ආර්ථිකය නම් ගොඩ යනවා බන්
    ආයේ මේ උඩ ගිය මිල ගනන් පහල යන් නෑ සැපයුම වැඩි නොවෙන්න , සැපයුම වැඩි වෙන් නෑ ඉල්ලුම නැතුව සහ පොලි අනුපාත ඉහල නිසා ආර්ථික කටයුතු සංකෝචනය වෙලා .

    මිනිස්සු දැන් ආදායම් වැඩි කරගන්න ඕනේ
    වැඩියෙන් සංසරණය මුදල් වලින් කොටස තමාගේ කරගන්න ඕනේ

    පොලි අනුපාත අඩුවෙලා වයාපාර කටයුතු වැඩි වෙලා නිශ්පාදනය ඉහල යන්න ඕනේ

    මේවා සරල ආර්ථික සංචරක
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආර්ථිකය නම් ගොඩ යනවා බන්
    ආයේ මේ උඩ ගිය මිල ගනන් පහල යන් නෑ සැපයුම වැඩි නොවෙන්න , සැපයුම වැඩි වෙන් නෑ ඉල්ලුම නැතුව සහ පොලි අනුපාත ඉහල නිසා ආර්ථික කටයුතු සංකෝචනය වෙලා .

    මිනිස්සු දැන් ආදායම් වැඩි කරගන්න ඕනේ
    වැඩියෙන් සංසරණය මුදල් වලින් කොටස තමාගේ කරගන්න ඕනේ

    පොලි අනුපාත අඩුවෙලා වයාපාර කටයුතු වැඩි වෙලා නිශ්පාදනය ඉහල යන්න ඕනේ

    මේවා සරල ආර්ථික සංචරක


    විදේශයන්ගෙන් ලබාගත් ණය ගිවිසගත් ආකාරයට නොගෙව්වහොත් ලංකාව දවසක්වත් පවත්වාගෙන යන නොහැකි බවද හෙතෙම කියා සිටියේය. bandula baluwardana
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    @shenat @hasithayad මෝඩයො වගේ Thread ගානේ රෙන්නේ නැතුව මේ වගේ Video එකක් වත් බලලා ඉගෙන ගනින් ලා🤣
    ඒ කිව්වේ UNP රනිල් වැඩ්ඩා ද?

    ආයේ මහ බැංකුව කඩන එකක් නැද්ද?
     
    • Haha
    Reactions: shenat

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    @shenat @hasithayad මෝඩයො වගේ Thread ගානේ රෙන්නේ නැතුව මේ වගේ Video එකක් වත් බලලා ඉගෙන ගනින් ලා🤣

    @monson @2osama

    ඉතින් තියෙන ආණ්ඩුව දැන ගන්න එපැයි මහ බැංකුව පරෙස්සම් කරගන්න . අන්තිමට උන් මනේ මහා බැංකුව හොරා කෑවේ. රනිල් මහ බැංකුව කැඩුවා ට මහින්ද ට බැනලා මොනවා කරන්නද:lol::lol:

    https://elakiri.com/threads/2020-දී-ලංකාව-ඩොලර්-බිලියන-4-8-ක-විදෙස්-ණයක්-ගෙවි-3.1923996/

    83uzJpH.jpeg


    Come On Reaction GIF by MOODMAN
     
    Last edited: