ශ්රී ලංකන් ගුවන් සමාගම යටතේ පවතින ගුවන් ඉංජිනේරු පුහුණු අංශයට EASA (European Aviation Safety Agency) හිමිව තිබූ යුරෝපීය ගුවන් ආරක්ෂාව පිළිබඳ අධිකාරියේ පාඨමාලා සහතිකය මේ වන විට අහිමිවී ගොස් ඇති බව වාර්තා වේ.
ඔවුන්ගේ පුහුණු පහසුකම් නිසි ක්රමවේදයන්ට යටත් නොපැවතීම හේතුවෙන් මෙම EASA සහතිකය අහිමි...