⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

nuwa2

Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Wind eka nisa bole yanne nethi scene ekadda thiyenne? ape unuth buruwo wage uda gahala out wenawa ehenan sure
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    dushmantha chameera Economy 4.85
    Nuwan pradeep Economy 4.66

    Still not bowled at least 8 overs. What is the reason. Injured? Fitness issue? WTF
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    What the actual fuck ..Arun dennatama overs thiyeddi Sandakan anthima overs danne reddatada

    Wenama gamak yanawa wage :dull:

    mathews maha buruwek.achchara hoda bowlersla thiyagena.


    සදකැන්දට ගහද්දි බෝල් දෙන එකෙන් තේරෙනවා මැතිස් ඔස්ටින් කාරයාගේ බලු කුක්කෙක් කියලා..

    මැතිස් කැප්ටන් කම කරන කම් ලංකාවේ ක්‍රිකට් ගොඩ ඒමක් නැහැ :(


    :lol::lol:
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    dushmantha chameera Economy 4.85
    Nuwan pradeep Economy 4.66

    Still not bowled at least 8 overs. What is the reason. Injured? Fitness issue? WTF

    Pradeep Injured :dull:

    dushmantha chameera ඉක්මනට කපලා දාන්න ඕන :P ඒ නිසා බෝල් දුන්නේ නැහැ :dull:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    dushmantha chameera Economy 4.85
    Nuwan pradeep Economy 4.66

    Still not bowled at least 8 overs. What is the reason. Injured? Fitness issue? WTF

    Ape unge slow over rate eka. Mathews haduwe eka compensate karanna spinnersla dala. Eth welawa giya wadi adath. Fine ekak nam sure. Ban karaida dan na mathews. Ape unge fitness madi kiyanna thawath eka sadakayak thamai oya slow over rate eka. Hemadama ohoma ne. Spinnersla overs 30 kittu ganak dalath welawata overs tika ivara kara ganna ba. Fitness nam balu watin na. Taking ages to complete overs
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    ekiyanne mathews poddak hadila...issara mathews sandakanta poddak wadiddi ain karanawa lakunu leak wei kiyala baye....u inne lakunu deela hari wicket ganta...eka thama legekge hati.....:rolleyes::rolleyes:
    Mathewsge captaincy hena defensive...eka thama aula...nathuwa oya Ostin case eka newei....
    SL cricket wala niyama bahirawayo (rase duwana Sumathiyala wage) godak eun Ostin case ekak adala berenta wage yanne....:confused::confused:

    ඒ වෙලාවේ දාන්න තිබ්බේ ගුනේ...අන්තිමට cric info එකේ comment එකක් එකෙක් දැම්මට පස්සේ තමා ගුනේ ගෙනාවේ..ගේනවා ගමන් අවුට් උනා :rofl::rofl:

    මතිස්ට වඩා ප්‍රේක්ෂකයෝ දන්නවා :P
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    19875260_320570888389311_6161535693453933237_n.jpg


    අතිශය සුළං සහිත ක්‍රීඩාපිටියක 49 වන පන්දුවාරය ලක්ෂාන් සදකැන් ට ලබා දුනි..

    ලක්ෂාන් සදකැන් ක්‍රීඩා නොකර ඉවත් කිරිමේ චාලි ඔස්ටින්ගේ සැලැස්ම සාර්ථක නොවු තැන ක්‍රීඩා කරන ලක්ෂාන්ව අසාර්ථක කිරීමේ උත්සාහය ඔබත් දුටුවද ?

    ආන්ජලො මැතිවුස් ව තවදුරටත් නායකත්වයේ තබාගෙන චාලි සනසනවාද ?

    :angry::angry:
     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    ඒ වෙලාවේ දාන්න තිබ්බේ ගුනේ...අන්තිමට cric info එකේ comment එකක් එකෙක් දැම්මට පස්සේ තමා ගුනේ ගෙනාවේ..ගේනවා ගමන් අවුට් උනා :rofl::rofl:

    මතිස්ට වඩා ප්‍රේක්ෂකයෝ දන්නවා :P

    Sirawaata. math eken balan hitiye... :P