පහල කුඹුරු වල අය ගොවිජන සේවා එකට පැමිණිලි කරලා අපජලය ඇලට බැහැර කරනවා කියල අද ගොවිජන සේවා එකෙන් ඇවිත් බලල සාධාරණයක් කරන්න බලන්නම් කියල හෙට දිසාපති එක්ක ඇවිත් පෙන්නනවා කියල ඊයේ එන්ටරි එක විභාග කරන්න ඇවිත් පොලිසියෙන් කියල තියනවා අපිට අසාධාරණයක් වෙලා තියනවා එත් බට permanant දාල තියන නිසා ගලවන්න බෑ...