උදවු ඉඩම් හුට පට !!!
මචන් ලොකු උදුවක් ඕනේ මේකේ ඉන්න නීතිය ගැන දන්නා කෙනෙක් මට කියනවද කෙනෙකුගේ ඉඩමකින් තවත් එක ගෙදරකට යන්න පාරක් දුන්නම එක පොදු පාරක් වෙනවද අ වගේම අඩි පාරක් විදිහට දුන්නම එකේ නියමිත පළලක් තියනවද දන්නා කෙනෙක් කියල දෙන්න
මෙකයි මචන් සීන් එක අපේ වත්තෙන් ඇලක් යනවා (වත්ත මැදින්ම )...