Style ගැන ප්‍රශ්නයක් නෙමෙයි බන් මෙතන තියෙන්නෙ. අලුත් style, පරණ style කියල එකකවත් අඩු පාඩු කියන්න බෑ. ගායන හැකියාව ගැනනෙ ප්‍රශ්නෙ. උඹට පැටලිලා තියෙන්නේ තනුව ගැනීමේ හැකියාවයි ගායන පෞරුෂයයි කියන එක. උමායගේ ගායනයේ තාම පෞරුෂත්වය කියන කොටස වැඩිල නෑ.
අනික් එක තමයි මචන් emotional නොවෙන දෙයක් කවදාවත්...