උඹත් නිකන් අර පොඩි එවුන් ඉන්න ගෙදරක, පිහියක් බිම දාල තියල, එකෙක් කපා ගත්තම; මම උන්ට කපාගන්න හැටි කියල දුන්නෙ නෑ, පිහියෙන් හොඳ වැඩ කරන්න පුළුවන්, මම දුන්න පිහිය එච්චර මුවහත් නෑ කියනවා වගේ කතාවක්නේ කියන්නෙ.
උඹ tor browser එක දාගන්න හැටි කිව්වම මම එච්චර මොනවත් කිව්වේ නෑ joke එකක් දෙකක් ඇර. අරකට...