මුලින්ම කියන්න ඔනැ මම කිසිම පක්ශයක් වෙනුවෙන් කතාකරන්නේ නෑහැ නමුත් මෙ ජුංච්ජන්දයෙදි අණ්ඩුව පෙරලිමක් විම කල නොහැක්කක්. එක් අත්කින් යහපාලනයටත් ගැලවිමේ මාර්ගයක් එක් නිසා තියුනු තරගයක් තියෙන එක හොදයි නමුත් මේ වසර දෙකක් මෙන්න මෙ යක්කුටම දෙන්න දිලා කියන්න ඔන්න දැන් සියල්ලම ඔබේ අතේ දැන් කරලා පෙන්නපිය...