ඔබ කියන එක හරි අපි දන්නවා 2015 දි මහින්දව පරන්දන්න ඉන්දියාව සහ ඇමරිකාව උදව් කල හැටි, මම හිතන්නේ යහපාලනය ඉන්දියාව කියන දේ කරා ඔවුන් චිනෙනත් යමක් දුන්නා ඉන්දියාවටත් දුන්නා
මහින්ද රාජපක්ශ දෙරණට අපු වෙලාවෙත් මෙක ප්රසිද්ධියේ ප්රකාශ කරා.
යහපාලනය සී.පා ගිවිසුම ගෙන්නත් දග දම්මා
මම නම් කියන්නේ...