1. රඹා

    U$ dollar ekak RS 151 ඉක්මවයි

    :lol: එත් ආණ්ඩුවට සුදුහුනු ගාන්න නං වෙලාව තියනව නේ:P
  2. රඹා

    U$ dollar ekak RS 151 ඉක්මවයි

    ඔය නුවණක්කාර මොලේට තේරෙන හැටියට බැඳුම්කර ගනුදෙනුවෙන් ලංකාවට සිද්ද වෙච්ච වාසිය කොච්චර විතරද? ඔයා කියන විදියට මේ government එක සෑහෙන්න economy එක ගැන අධ්‍යනය කරල ගත්තු තීන්දුවක් නෙ මේක නේද?:P
  3. රඹා

    යාපනේ තේසවලාම් නිතිය

    අපේ මිනිස්සුන්ට ජාතිවාදයක් නෑ ඒකයි එහෙම ප්‍රෙස් එකක් යොදන්නෙ නැත්තෙ. ඒ නිසා නායකයො කරන්නෙ අනිත් ජාතින්ගෙ ඡන්ද ගන්න සිංහලුන්ට සීනි කිලෝ එකකින් රුපියල් 2 ක් අඩු කරල නලවල තියාගන්න එක.
  4. රඹා

    යහපාලrs ONLY

    :yes::yes:
  5. රඹා

    යාපනේ තේසවලාම් නිතිය

    පිස්සුද බන් බුද්ධාගම නිසා නෙවෙයි. හරියට කෙලින් තීරණ ගන්නෙ නැති නායකයො නිසා හැම එකාම ඔලුවට අතහෝදන්න එනව. සිංහලුම තමන්ග‍ේ‍ ජාතියට වෙන අසාදාරනයක් කතා කරොත් උෟ ජාතිවාදියෙක් කියල හංවඩු ගහනව. මොකටද ? දේශපාලන වාසි ගන්න. දැන් ඔය ගම්මන්පිල, වීරවංශ ජාතිවාදිද? දෙමලු මුස්ලිම් එලවන්න මරන්න කියල තියනවද උන්...
  6. රඹා

    යාපනේ තේසවලාම් නිතිය

    මහින්ද දිගටම බලේ හිටියනම් අද වෙනකොට තියන ප්‍රශ්න ගොඩක් නෑ වෙනසක් හොයන *ක් ගාය තියන එවුන්ගෙ අ‍ඳෝනාව ඇරෙන්න.
  7. රඹා

    යාපනේ තේසවලාම් නිතිය

    ඒක තමයි බන් සිංහලුන්ගෙ ජාතිවාදයක් නෑ. ඒක තමයි අනිත් එවුන් use කරන්නෙ පුරවැසි බලය වගේ ගුලි කාපු සිංහලයොත් ඇතුලුව. ඕව කතා කරාම ජාතිවාදියා කියල බනින්නෙත් සිංහලයටම විතරයි. අනිත් එවුන් හරි සහජීවන සාමකාමි එවුන්. අපේම එවුන් තමයි කියන්නෙ.
  8. රඹා

    U$ dollar ekak RS 151 ඉක්මවයි

    ඒ කියන්නෙ දැන් හොඳයිද බන්?
  9. රඹා

    අන්තරේ බල්ලන්ට ඔහොම ගහල මදි

    උඹ තනියම හූ කිව්වද
  10. රඹා

    යහපාලrs ONLY

    ඔව් එහෙම තිබ්බ නං හොඳයි. ඒ වුනත් ජන්ද කල් දැමීම ඊට වඩා නරකයි
  11. රඹා

    යහපාලrs ONLY

    ඒක චන්ද කල් දානවට වඩා හොඳයි නෙ බන්
  12. රඹා

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    හස්ලර් එක හොඳයි ද බන්
  13. රඹා

    ජාත්‍යන්තරය දින්නා කිවුව

    උඹ කියන එක හරි. ඉතියෝපියාව ස්වාසිලන්තෙ ඕන රටක් එක්ක තානාපති සම්බන්දතා තියාගන්න එක හොඳයි. හැබැයි ගිය ආන්ඩුව කාලෙ නං ඔච්චර ඇනලයිස් කර කර හිටියෙ නෑ කට්ටිය. නිවුස් එක දැක්ක ගමන් "ආ ස්වාසිලන්තෙද? ආපෝ දැන් මහින්ද ගෝත්‍රික සමාජෙකට ලංකාව ගෙනියන්න හදන්නෙ විලි ලැජ්ජයි. " ටොප්ලස් පින්තූර....:P
  14. රඹා

    යහපාලrs ONLY

    මෛත්‍රී මහින්ද නැත්තං වෙන කවුද බන් 2015 දි දිනන්න හිටියෙ?:P
  15. රඹා

    ජාත්‍යන්තරය දින්නා කිවුව

    නෑ ඒක හරි. වැරැද්ද ස්වාසිලන්තෙ නරකයි කියපු අය ඉතියෝපියාව හොඳයි කියන එක.
  16. රඹා

    යහපාලrs ONLY

    :yes: හැබැයි යහපාලනේට ජන්දෙ දීපු අය නං දැන් දුක් වෙනව. ඒ කියන්නෙ මට අදාලයි:P
  17. රඹා

    yamu එකට විරුද්දව ගේමක් දෙමු නේද

    මේ හිච්චි පොඩි එවුන් මොනවද බන් දන්නෙ. ඕකුන් තව මෝරද්දි සමහර විට අදහස් වෙනස් වෙයි.
  18. රඹා

    යහපාලrs ONLY

    උඹට එහෙනං දුක් වෙන්න දෙයක් නෑ මේක අදාලත් නෑ.
  19. රඹා

    ජාත්‍යන්තරය දින්නා කිවුව

    ඔය වරහන් තුල නි, හේ, බ වගේ අකුරු දාල තියෙන්නෙ ඇයි:eek:
  20. රඹා

    කෙල්ලවත් නැහැ මගේ පැත්තේ ....!!

    ඉතින් උඹත් කීයක් හරි දීල නය ගෙවල ඉවර කරපන් ඉක්මනට

    No contents