1. රඹා

    සජිත් ගේ රසා පෝලිම

    ඇයි ඔයා හිතුවෙ වෙන ක්‍රමේකට මේව දෙයි කියලද
  2. රඹා

    උතුරු අධිවේගය km 1 ට රුපියල් ලක්ෂ 10,000

    It says $1.1 billion for 37.1 km, meaning Rs. 4 billion per km.:)
  3. රඹා

    Election Result -Breaking News

    :rofl:දැන් හරිද
  4. රඹා

    Election Result -Breaking News

    :rofl::rofl: උපරිමේට කඩේ ගිය මිනිස් ප්‍රානියෙක් ජයග්‍රහනයෙන් මන්මත් වී ඇති අවස්තාවක්:P
  5. රඹා

    Senior Citizen 15%

    proud to be a yahapalian - meeta Gasa84
  6. රඹා

    ජනපතිට දෝෂාභියෝගයක් ! හදිසි තත්වයකට සූදා&#3505

    ඔය බය මදැයි. මහින්ද ඔය වගේ වැඩක් කරා නං මෙතන එව්වො නැහෙන්න හදයි බලයට කෑදරයි කියල
  7. රඹා

    Chilli police karayekta kunuharupen banna hati

    ඒත් බන් සති දෙකක් කූඩුවෙ ඉන්න වෙච්ච එකනම් පව් වැඩේ. සැප කොට්ට මෙට්ට වල නිදාගෙන ඕකෙ සීයක් විතර එක්ක හිරවෙලා බිම බුදියල පුරුදු නැතුව ඇති මූට.
  8. රඹා

    එලකිරිය බෝරින් වෙලා නේද බ්‍රෝ

    එලකිරිය බෝරිං වෙන්න ලොකුම හේතුව තමයි මහින්ද පරාද වීම. ඡන්දෙට කලින් දීපු ටෝක් වල හැටියට මූන දෙන්න බැරුව හිටපු එවුන් බාගයක්ම දැන් හැලිල. විලි ලැජ්ජාව ගෑවිල නැති තුන් හතර දෙනෙක් විතරක් එනව
  9. රඹා

    ජනපති දරුණු වෙයි.

    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා
  10. රඹා

    Chilli police karayekta kunuharupen banna hati

    අඩේ කොහොමද බන් පයියා පකය කියල බැනල ඊටපස්සෙ අම්මගෙ මූන බලන්නෙ
  11. රඹා

    UFO සහ ස්නෝඩන්

    boruwak wage. voice ekath software ekakin dala thiyenne.
  12. රඹා

    කොමික් ජරාව

    උඹ ඉතින් පුකවල් බල බල ඉන්නවනෙ
  13. රඹා

    මෛතී‍්‍ර අසාර්ථක ඇයි ?

    නූගත් කමට මාන්නය එකතු උනාම ඔය ඇත්ත පේන්නෑ බන්
  14. රඹා

    යශෝරාවයේ එක දර්ශනයක් තියෙනවා...

    කිසිම කතාවක් කොටස් 20 ක් එක්සීඩ් කරන්න බැරි වෙන්න ලිමිට් කරන්න ඕන. බලපන් තිබිච්ච හොඳම ටෙලිඩ්‍රාම ඔක්කොම (දඬුබස්නාමානය, හිරුට මුවාවෙන්, බෝඩිම, වෙද හාමිනේ, රට ගිය ඇත්තෝ, ඉරට හඬන මල්....) ඇවරේජ් විනාඩි 300 ඒ කියන්නෙ පැය 5ක් වගේ රන් වෙන්නෙ. එතකොට ඒ වෙලාව ඇතුලත උපරිම කොලිටියක් දෙන්න පුලුවන්...
  15. රඹා

    මල්ලිට නිදිපෙති දී, අම්මා සොර සැමියා සමග.....

    ඔව් ඔව් දැන් යහපාලනය තියන නිසා මේ නිවුස් එලියට එනව. ඉස්සර මේව උනත් එලියට එන්නෙ නෑ. අන්න ඒ නිසා අපිට සතුටු වෙන්න පුලුවන්

    No contents