මචන් මේ තියෙන්නෙ චැනල් ෆෝ කාරයෝ හදපු විඩීයෝව..තාම තියෙනවා!
http://www.channel4.com/programmes/sri-lankas-killing-fields/4od
මේක මුලු ලෝකෙටම බලන්න පුලුවන්..මේකට විරුද්දව නීතිය නැත්ද?
කොච්චර බ්ලොක් කලත් ප්‍රොක්සි නිසා අපිටනම් ගැටලුවක් නෑ.
අනික යාලුවා ඕව ගොස්සිප් සයිට්..ඒවා නිල ප්‍රවෘත්ති සපයන...