1. සැගියා

    දුමින්ද උපතින්ම ධනවතෙක්ද?

    කුඩු වික්කාම පෝසත් උනෑකි බන්..හැබැයි ඒ සල්ලි වලින් හරියන්නෙ නෑ.. ඔය කෙල උනේ ඒ නිසා
  2. සැගියා

    පොලීසිය බොරු කියූ බව අධිකරණයේදී හෙලිවේ

    නීතිය රකින අයත් මෙහෙමනම් අනික් අය ගැන මොන කතාද? :sorry:
  3. සැගියා

    පොලීසිය බොරු කියූ බව අධිකරණයේදී හෙලිවේ

    පොලීසිය බොරු කියූ බව අධිකරණයේදී හෙලිවේ Uploaded with ImageShack.us
  4. සැගියා

    ව්‍යාපාර හා දේපල ආණ්ඩුවට පවරා ගැනීමට යයි

    ව්‍යාපාර හා දේපල ආණ්ඩුවට පවරා ගැනීමට යයි Uploaded with ImageShack.us
  5. සැගියා

    සිසුවෙක් සිසුවෙකුට ගලකින් පහරදී මරලා

    මම ලංකාවෙ තමා බන්ස්! බොරු ප්‍රචාර යවන්න එපා කිව්වෙ ජෝක් එකට! ඉන්දුයන් සාගරයේ අ මුතු ඇටේ ඔය වගේ දේවල් වෙන එක අහන්නත් දෙයක්ද? අපි ආයිස්චර්යමත් වෙලා නෙ ඉන්නෙ දැන්...:lol::lol:!!
  6. සැගියා

    US: Stop Blocking Websites

    ඇමරිකාව මාධ්‍ය නිදහස නැති බව හෝ ඇති බව අපට ගැටලුවක් නොවේ.... නමුත් ලංකාව තුල මාධ්‍ය නිදහස කඩවීම අපට ගැටලුවකි.. ලංකාවේ මාධ්‍ය නිදහස ඇති කිරීම පිලිබදව කෙනෙක් හඬ නගයිනම් එය ලංකාවට වාසියකි. මෙහිදී ලංකාවේ මාධ්‍ය නිදසහ කඩ කිරීම සාධාරනීකරණය කිරීමට ඇමරිකාවේ මාධ්‍ය නිදහස පිලිබද ව ගෙන හැර දක්වන බව...
  7. සැගියා

    ගම්මිරිස් තුවක්කු වලින් වෙඩි කමුද?

    ඒ කියන්නෙ ඉස්සරහට කැරලි ඇති වීමේ අවදානමක් තියෙනවාද? :D
  8. සැගියා

    Gas මිල ඉහළ යන ලකුණු

    දුන් පු* ඇතුන් ලවාවත් අද්දවන්න බෑනෙ මචන්!
  9. සැගියා

    Gas මිල ඉහළ යන ලකුණු

    මේකට -රෙප් දෙන උන් කියන්නෙ එකම කුනුහර සෙට් එකනෙ?? සමහර වචන යොදන තැන් වල කිසිම ගැලපීමක් නෑ.. මට නම් එපා වෙලා තියෙන්නෙ...කුනුහරප උනත් දැනගෙන කතා කරන්න.. :D :D
  10. සැගියා

    සිසුවෙක් සිසුවෙකුට ගලකින් පහරදී මරලා

    බොරු ප්‍රචාර යවන්නෙපා ඩෝ! :D මේක බෝම ධර්මිශ්ට රාජ්ජයක්...ඔහොම දේවල් මේකෙ නෑ.. නිකං ඉල්ලං කන්න හදන්නෙපා!
  11. සැගියා

    සමලිංගික සබදතා තහනම් රට වලට ආධාර නෑ

    ඕක නීතිගත කලානම් ඉවරනෙ.. නැත්තන් ඉතින් කොන්ද කෙලින් තියන් සුද්දන්ට ඕන කුදයක් ගහගන්න කියන්න තියෙන්නෙ.. :D මොකෝ කොලු සීන් , ආප්ප සීන් නැත්තෙ ත් නෑ නෙ මෙහේ.. :P දැන් මුන් කියයි මාත් දේසදෝහී ගේ පොරක් කියලා... :D මම ගේ නෙවෙයි මල්ලිලා බයවෙන්ට කාරී නෑ.. :D
  12. සැගියා

    Gas මිල ඉහළ යන ලකුණු

    උඹ හරි මචන්! ඒත් මම බොරුද මේ දාලා තියෙන්නෙ?
  13. සැගියා

    Gas මිල ඉහළ යන ලකුණු

    ඇයි බං එහෙම කියන්නෙ? මෙතන මම වැරදි දෙයක් පෝස්ට් කලාද?
  14. සැගියා

    Gas මිල ඉහළ යන ලකුණු

    Gas මිල ඉහළ යන ලකුණු Uploaded with ImageShack.us Uploaded with ImageShack.us Uploaded with ImageShack.us මෙය කිසිවෙකුට මඩ ගැසීම සඳහා නොවේ
  15. සැගියා

    Dengu - Computer Jilmart

    Removed!
  16. සැගියා

    ලෝක වෙළඳපලේ බහිද්දි අපේ නගින එක!

    ලෝක වෙළඳපලේ බහිද්දි අපේ නගින එක! බම්ප් වලින් සහයෝගය දක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි! Uploaded with ImageShack.us

    No contents