මචං මං router එකට connect කරල තියෙන්නෙ cam එකයි nvr එකයි nvr එක connect කරේ video එක record වෙන්න දාන්න nvr එකයි cam එකයි දෙකම support කරනව cloud system එකට මං බැලුවෙ cam එක direct cloud connect කරන්න cloud එකට, මේ වැඩ 2 , 3ම එකට කරගන්න පුළුවන් වෙයිද මචංලා :confused: