සල්ලි ආපු විදිය
මචං ල Student Migration වලදි සල්ලි ආපු විදිය පෙන්නන්න ඕනෙ නෙ. එතකොට ඉඩමක් වගේ විකුණල ගන්න සල්ලි පෙන්නද්දි ඔප්පු තිරප්පු පෙන්නනව. එහෙම නැතුව වෙන විදියක් ඇත්තෙම නැද්ද බං ? :confused: තව කෙනෙක් Gift එකක් විදියට සල්ලි දුන්න වගේ ක්රමයක් හරි වෙන මොනා හරි ක්රමයකින් ? Idea එකක්...