මමත් කතෝලික මචන් .අපේ ආගමේ අය කව්රුත් සල්ලි දීල ආගමට හරවා ගන්නේ නැහැ.අපේ ආගමේ අයවත් ඔය කියන කල්ලිය සල්ලි දීල හරවා ගන්නවා.කතෝලික ආගමේ කට්ටියවි ඔය ඇමරිකාවෙන් අපු කට්ටියවයි වැරදියට පටලව ගන්න එපා මචන් .මුස්ලිම් වරුන් වැඩි හරියක් තරහ අපේ ආගමේ අය එක්ක.මුලින් කතෝලික රටවල් වෙලා තිබ්බ ඒවාට මුස්ලිම් අය...