උඹ කියන කතාව ඇත්ත මචන්..අනිත් එක කතෝලික පියතුමෙක් නම් විහාව වෙන්න බැහැ.හාමුදුරු නමකට විහාව වෙලා පසුව හාමුදුරු නමක් වෙන්න පුළුවන්.එත් විවාහ උන කිසිම කෙනෙක් ට කතෝලික පියතුමෙක් වෙන්න බැහැ මචන්...අනිත් එක බුදුදහම අදහන අයට එක පාරකට වැඩ විවාහ වෙන්න පුළුවන් නමුත් කතෝලික අයට විවාහ වෙන්න පුළුවන්...