:lol::lol: එහෙම තමයි බන්..උ මගේ ෆිට් එකක්..නංගිත් ලස්සනයි...එත් උදව් නම් කරන්නේ ලකුණු දාගන්න බලාගෙන නෙමේ බන්..උට අක්කයි නංගි දෙන්නෙක් ඉන්නවා.මට කිව්වා දෙන්නට දැවදී දෙන්න කොහොමද මචන් මම තම ඉගෙන ගෙනත් නැහැලු.මට උගේ සින් එක කිව්වම මට දුක හිතුන බන්..පුළුවන් විදියට උදව් කරන්න හිතුව..:):)