ඔයාගේ කතාව ඇත්ත. එත් හිතනවද රට වල වලට ගිය මිනිස්සු හුගක් සතුටින් විනෝදෙන් ඉන්නේ කියල ? ඇත්ත මුදල් ප්රශ්නයක් නැතිවෙය් ,යාන වාහන තියෙය් ගෙවල් දොරවල් තියෙය් ,එත් හිතේ සතුට තියෙනවද ? අපේ මුල් ලංකාවේ ඇදල තියෙද්දී ,ඇමෙරිකාවේ ජනාදිපති උනත් වෙඩක් නෙහෙ ,බලන්න මොන ලොක්ක මොන රටේ හිටියත් මෙරෙන්න ලංකාවට එන...