සිවුරු දේශපාලනය සසුනට විනයකි

සිවුරු මංත්‍රීව&

  • විනාශයකි

    Votes: 58 89.2%
  • ඉතාමත් හොඳය

    Votes: 7 10.8%

  • Total voters
    65

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සිවුරු දේශපාලනය සසුනට විනයකි

5295903319_82f9f705a5_b.jpg

sc_verdict_26_08_03_44552_front.jpg
jhu.jpg
 
Last edited:

fox9

Member
Dec 5, 2010
37
11
0
විනය විරෝධී කට්ටිය තමයි ඔහොම කියන්නෙ, පැහැදිලි ඊරිසියාවක්

මේ කියන හාමුදුරුවන්ට තියෙන්නෙ


humanoid ge gon katha pathtare :lol::lol:
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
පාර්ලිමේන්තුවට ගිහින් මංත්‍රීධුර, ප්‍රාඩෝ, මංත්‍රී වැ‍ටුප් ගන්න සාදුලා ඇත්ත වශයෙන්ම කරන්නේ බුදු දහම අපකීර්තිමත් කිරීමයි. මුන්ව අපේ ජනතාව ප්‍රතික්ශේප කරන්න ඕනී. මේක තව ඉස්සරහට ගියොත් බොඩි ගාඩ්ලා පිරිවරාගෙන යන ඇමති සාදුලාත් ලංකාවේ ඉන්න පුලුවන්.
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    සම්පුර්ණ ඇත්ත ,සසර කෙටි කරගන්න මහන උන මේ අය දේශපාලනයට ගිහිල්ල තවත් සංසාරේ දික් කරගන්නවා :sorry::sorry:
     
    • Like
    Reactions: movi

    chimpy

    Active member
  • Dec 5, 2010
    196
    51
    28
    දේශපාලනය කරන භික්ෂූන් අතිශයිම දූෂිතයි. මුන්ටත් තියෙන්නේ බලයට අසීමිත කෑදර කමක්. විශේෂයෙන්ම ගිහියන් දේශපාලනය කරමින් අතිශය කාමභෝගී ජීවිත ගත කරමින් සුර සැප විඳිනවා දැක්කම, සමහර තන්හාකාර සාදුලාටත් ආශාවක් පහල වුනා දේශපාලනය කරමින් වැජඹෙන්න.ඒක නිසා මුන් තේරුමක් නැතිව මනාප හිඟා කමින් දේශපාලනය කරනවා. විපක්ෂේ මංත්‍රී සාදුලාට අනිත් පක්ෂ වල අය ගරහනවා, කුණු හරුපෙන් බනිනවා.ආණ්ඩුපක්ෂේ මංත්‍රී සාදුලාට විපක්ෂයට අයත් ජනතාව ගරහනවා.මේ නිසා සංඝ ශාසනය තවත් දූෂිත වෙනවා.:no::no::no:
     
    • Like
    Reactions: niroshansl

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ape oya hamuduruwaru kiyaa ganna aya paarlimenthuwata aawe soma hamaduruwange maranaya mathin.. ko thamath e sambanda pudgalayanwa hadhunagaththada????

    sudhu panathata atha ussala kamaththa pala karaPU MAHA KAALA KANNI MUSALAYO KATTIYAK THAMA OYA ATHURALIYE RATANE, ELLAWALA MEDAHANANDA KIYANA WASALAYO KATTIYA
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හාමුදුරුවෝ ජනතාවට සේවය කරන්න ඕනෙ කොහොමද කියලා බුදු හාමුදුරුවො පැහැදිලි කරලා තියෙනවා.
    ඒකට පාර්ලිමේන්තු ගිහින් පඩි ගන්න ඕනෙ නෑ
    :no::no::no:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හාමුදුරු වරුන්ට තියෙන්නෙ දේශ පාලනය නොවේ....පාලකයන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම පමණි......
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    20980280.jpg


    me wage wada walata mawa nawaththanna baha.. aththa kiyana kota sama harunta redenna puluwan... me wage hamgila pahara denne konda nathi napunsakayo mama kiyapuwa waradinam kelin awith kiyapan
     

    Sarias&Darias

    Member
    Nov 19, 2010
    17
    0
    0
    ජන්දෙන් අගතියට යයි ! නිවන මගහැරෙයි !
    මේ නිසා මිනිසුන් ද අගතියට යයි !(විශේෂෙන් ජන්දෙ දුන් අය).
    ඇයි අපේ හාමුදුරුවරුන් තමන් වහන්සේලා මහන වෙනකොට නිවන් දැක්ම සදහා මේ සිවුරු දරමි කියල දෙන පොරොන්දුව අමතක වෙලා පංචේන්ද්‍රියන් පසුපස හඹා යන්නේ...
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    සිරාවටම හාමුදුරුවරු පාර්ලුමේන්තුයන එක තෙරුවම් නැති වැඩක්.
    එක එකාගෙන් ගුටි කන්නයි,කුණු බැනුම් අහන්නයි..
    ඇත්තටම සාශනයට හානියක්..