1. dj_ishan

    ගියර් අවුලක් ගැන help එකක් ඕන

    බයික් එකේ නං මොකක් හරි අටමගලයක් කරගන්න පුලුවන්. කාර් ගැන නං මෙලෝ දෙයක් දන්නේ නෑ බං:yes:. මං බාසෙක් ගාවටම අරන් යන්නන් ඉල්ලන් මාමයිට් ගාගන්නේ නැතුව :rolleyes:. තෑන්කූ වෙවා කොරපු උදව් වලට හැමෝටම :love:
  2. dj_ishan

    ගියර් අවුලක් ගැන help එකක් ඕන

    අවුල තිබිච්ච වෙලේ නං සද්ද දැම්මා ගියර් මාරු කරද්දි. දැන් නං කිසිම අවුලක් නෑ, සද්ද මොකුත් නෑ, ගියර් දාන්න පුලුවන් බටර් කපනවා වගේ
  3. dj_ishan

    ගියර් අවුලක් ගැන help එකක් ඕන

    තව එක මෝඩ ප්‍රශ්නයක් :cool:. Pump එකක් මාරු කරන වැඩක් විතරක් නිසා ඕන බාසෙක්ට කරන්න පුලුවන් නේද මේක? Youtube එකේ පෙන හැටියට නං එච්චරම ලොකු සීන් එකක් නෙමේ :nerd:. Toyota හදන්න ඕන තරම් බාස්ලා හිටියත් Mitsu හදන්න බාස්ලා හැමතැනම නෑ කියන හන්දයි ඇහුවෙ :confused:
  4. dj_ishan

    ගියර් අවුලක් ගැන help එකක් ඕන

    ඒ මොකද්ද බං ඒ :eek: ?
  5. dj_ishan

    ගියර් අවුලක් ගැන help එකක් ඕන

    මට ඒ වෙලාවෙ නං clutch එකේ කිසිම වෙනසක් තේරුනෙ නෑ මචං ( pressure එකේ උනත් ). මං බලවන්නං බාසෙක්ට කියලා. මෙහෙම දිගටම දිව්වොත් මට මග හිටින්න වෙයිද? (හෙට ගමනක් යන්න තියෙනවා, ඒකයි ) :confused:
  6. dj_ishan

    ගියර් අවුලක් ගැන help එකක් ඕන

    මගේ Lancer එක 2003 හන්දා brake fluid reservoir එකෙන්ම oil clutch එකටත් ගන්නවා වගෙයි පේන්නේ මචං. http://www.evolutionm.net/forums/lancer-tranny-drivetrain-tech/86340-cluth-master-cylinder-slave-cylinder-bad.html
  7. dj_ishan

    ගියර් අවුලක් ගැන help එකක් ඕන

    මොන හුයන්නක්ද මේ :growl:
  8. dj_ishan

    ගියර් අවුලක් ගැන help එකක් ඕන

    ඒ uncle කිව්වේ මේවයේ brake fluid, clutch fluid එකමයි කියල, මන් දන්නේ නෑ බන් ඔව්ව :confused: (uncle බස් driver කෙනෙක්, කාර් ගැන නං ගොඩක්ම දන්නේ නැතුව ඇති) Clutch Reservoir නැති වාහන කාර් තියෙනවද බන්? මං පන දාගෙන Clutch Reservoir එක හෙව්වා. මේකෙ තියෙන්නේ brake fluid reservoir, coolant reservoir...
  9. dj_ishan

    වාහනයක් තෝරගම්මු

    ගියර් අවුලක් ගැන help එකක් ඕන http://www.elakiri.com/forum/showthread.php?p=17724477
  10. dj_ishan

    ගියර් අවුලක් ගැන help එකක් ඕන

    ඒක තමා මාත් මේ බලන් ඉන්නේ. එතකන් උඹට රෙප් 9+ :rolleyes:
  11. dj_ishan

    ගියර් අවුලක් ගැන help එකක් ඕන

    ගියර් අවුලක් ගැන help එකක් ඕන මගේ Lancer CS1 2003 එකේ ඊයේ 150km විතර tour එකක් ගිහින් එද්දි ගියර් දාන්න බැරුව ගියා :baffled:. 1st එක දාන්නම අමාරුයි. අනික් ගියර් දගලල දගලල තමා දා ගන්න පුලුවන් උනේ. Clutch එකේ කිසිම වෙනසක් තේරුනෙත් නෑ. මන් අමාරුවෙන් 30km විතර ඇවිත් කඩයක් ගාවින් නැවැත්තුවා බඩු...
  12. dj_ishan

    වරෙව් මරා ගන්න

    ඒකේ කලින් අයිතිකාරයා තවම ඇඩ් එක අයින් කරලා නෑ :D . නෑ මේක EFI
  13. dj_ishan

    වරෙව් මරා ගන්න

    මේ ඉන්නේ මගේ අහින්සකයා :rolleyes::rolleyes::love:
  14. dj_ishan

    වරෙව් මරා ගන්න

    මොන අපරාදයක්ද දෙයියනේ මේ. මොකක් උනත් වාහනයක්නෙ :baffled:
  15. dj_ishan

    වරෙව් මරා ගන්න

    මේ මොන හුයන්නක්ද මේ :rofl: ටිකට් අරන් පොප් කෝන් පැකට් එකකුත් අරගෙනම ආවා ඕන් :rolleyes:
  16. dj_ishan

    Nissan Patrol Y60

    අහගන්නයි යන්නෙ :rolleyes:
  17. dj_ishan

    Insurance ප්‍රශ්ණයක්

    Sri Lanka Insurance දැම්මා :D. බම්පියකින් හරි උදව් කරපු හැම එකාටම රෙප් දීලා ඇති, වැරදිලා හරි හම්බුනේ නැත්තන් කියන්න, 9+ දෙන්නං :yes: . මේ ටික දාන්නේ මං වගේ අලුතෙන් insurance දාන්න යන අයටයි. මං quotation ගත්තා Sri Lanka Insurance, Janashakthi, Ceylinco තැන් තුනෙන්ම. තැන් තුනෙන්ම කිව්වේ පොතේ...
  18. dj_ishan

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    යකඩෝ මං පෝස්ට් 10ක් දාලා නැද්ද තවම මේකේ :confused::dull:
  19. dj_ishan

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    එහෙයි එහෙයි :rofl: මගේ යාලුවෙකුත් ඔහොම ජිල්මට් එකක් උගේ එකට කරල තිබ්බා, දැනුයි මතක් උනේ :rolleyes: http://harshadura.blogspot.com/2014/07/reading-car-ecu-evoscan-for-lancer-mx.html
  20. dj_ishan

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    මගේ Lancer CS1 2003 එකෙත් පුලුවන්ද දන්නෑ ඔය මගඩිය කරන්න:rolleyes::cool:

    No contents