1. dj_ishan

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    සොරි මචං නොදන්න කමට අහන්නේ, MAP කරනවා කියන්නේ මොකද්ද? :confused:
  2. dj_ishan

    වාහන ගැන ඉගෙන ගන්න/ දැනගන්න ආස අයට පමණයි

    වාහන ගැන ඉගෙන ගන්න/ දැනගන්න ආස අයට පමණයි http://www.carbibles.com/ ගිහින් බලන්න, ෆට්ට සයිට් එක, ගොඩක් වටින දේවල් තියෙනවා :cool:
  3. dj_ishan

    Insurance ප්‍රශ්ණයක්

    බොහොම ස්තුතියි. lasankandy ට නන් රෙප් දුන්න. GTRZ ට රෙප් දෙන්න කලින් වෙන කොහෙ හරි තවරලා එන්න ඕනලු. හොඳ insuarance company එකකුත් කියන් ගියොත් ලොකු උදව්වක් :yes:
  4. dj_ishan

    Honda Civic EK 3

    EK3 ගැන full article එකක් නෑනෙ එලකිරියෙ කොහෙවත්. http://www.elakiri.com/forum/showthread.php?t=1477567&page=37 උනත් තියෙන්නේ හෙන පොඩ්ඩයිනේ. එක එක මොඩල් අඳුනගන්නේ කොහොමද, ඒවයේ තියෙන වෙනස් කම් මොනවද කියල full article එකක් දැම්මානං ගොඩක් වටිනවා.
  5. dj_ishan

    Insurance ප්‍රශ්ණයක්

    මං ලඟදි මගේ පලවෙනි වාහනේ ගත්තා. තවම පොත මගේ නමට හැරෙව්වේ නෑ. මට මේකට full insurance එකක් දාගන්න ඕන. Insurance එක මගේ නමට දාන්න වාහනේ ( පොතේ ) මගේ නමට තියෙන්න ඕනද? නැත්තන් පොතේ කාගේ නමට තිබ්බත් මගේ නමට වාහනේ insurance එක දාන්න පුලුවන් ද? හොඳ insuarance company එකකුත් කියන් ගියොත් ලොකු උදව්වක් :yes:
  6. dj_ishan

    කාර් එකක් ගන්නේ කොහොමද?

    Mr. Tom, hs_pitiyegedara kiyala thiyena dewal walata math ekaghayi. Anyways, ube loan calculations walata meka use karapan machn. http://www.combank.net/bdweb/personal-loan-calculator gaanayi, awrudu keyakdayi kiyala dunnama gewanna ona heti wetenawa.
  7. dj_ishan

    LifeHacks Mega Thread!

    වැල බලන්න වෙන්නැති :P
  8. dj_ishan

    Lancer CS1 ගැන විස්තර ටිකක්

    බොහොම ස්තුතියි අයියේ advice වලට. මේක ගත්ත ගමන් විකුනන්න බයයි, මොකද මට වාහන ගැන එච්චර දැනුමක් නෑනේ තවම. මේ පාර හොඳ එකක් සෙට් උනාට කලබල වෙලා මේක විකුනල ඊලඟ එකට මරාලෙකට මම අහු උනොත් එහෙම :baffled: . ඒක හන්දා මාස කීපයක් පැදලා වාහන ගැන පොඩි knowledge එකක් අරන්ම අයියා කියන plan එක execute කරන්න කියල...
  9. dj_ishan

    Lancer CS1 ගැන විස්තර ටිකක්

    GDI කියලා තාක්ෂණයක් තියෙන එන්ජින් සෙට් එකක් තියෙනවා මචං, ඒවා ලංකාවට සෙට් වෙන්නෙ නෑලු. ඒවා හරියට දුවන්න 98 ඔක්ටේන් patrol ඕනලු, මෙහෙ 95 එකවත් හරියට නෑනෙ:P. Toyota Soluna, AE100, Nissan FB 14 වගේ ඒවගේ GDI එන්නේ නෑ මචං. soluna වල තියෙන්නේ 110 වල මදේමනේ. 110 කියන්නෙ හෙන proven කාර් එකක්නේ. අනික්...
  10. dj_ishan

    Lancer CS1 ගැන විස්තර ටිකක්

    Lancer CS1 ගැන විස්තර ටිකක් මම හාහාපුරා කියලා මගේ පලවෙනි වාහනේ ගත්තා මීට දවස් දෙක තුනකට කලින්. ගත්තේ Lancer CS1 එකක්. මේක ගන්න කලින් ලෝකේ වටේ තියෙන හැම එලකිරි, autolanka article එකම කියවල බැලුවා. වැඩේ ගොඩ දාගන්න රත්තරං අයියා, ගුනේබායි, mahesh1297 වගේ මෙකී නොකී බොහෝ දෙනෙක්ගෙන් උදව් ලැබුනා...
  11. dj_ishan

    Ada mn kellek balanna giya...

    100%k kemathi nettan badinna epa bn kawadawat (hithe doubts mokuth thiyenawann), awul godak wenawa. Anthimata ubath duken, akith duken :)
  12. dj_ishan

    Daihatsu chared vs Maruti

    උඹේ max budget එක දැම්මනන් කට්ටියට මීට වඩා හොඳ උත්තර ටිකක් උඹට දෙන්න පුළුවන් වෙයි. :yes:
  13. dj_ishan

    වාහනයක් තෝරගම්මු

    දාන්නන් දාන්නන් අයියේ, අනිවාර්යෙන්ම දානවා ලිපියක් CS1 එකක් හොයන ඕන කෙනෙක්ට උදව්වක් විදියට. මේ දවස් වල එහෙ මෙහෙ කාර් එකේ දුවන හන්දා ලියන්න වෙලාවක් නෑ :lol: . weekend එකේ ලියන්නන්. අදත් හොරණ ගිහින් ආවා, මටනං අදින එක කිසිම අවුලක් නෑ, අදිනවා එල කිරි වගේ. එහෙ මල්ලි කෙනෙකුත් එලවලා බලල කිව්වා EG8 එකකට...
  14. dj_ishan

    වාහනයක් තෝරගම්මු

    ගත්තා, වාහනේ හොඳටම තියෙනවා. ඒ මනුස්සයා ඇඟෙන් ඇටයක් දෙනවා වගේ දුන්නේ වාහනේ, loan එකකට හිරවෙලා එයා. :( මගේ පලවෙනි වාහනේ. වෙන එකකට පැදලා තියෙන්නේ starlet එකක් විතරයි. එච්චර නං අදින්නේ නෑ (obviously). ඒත් අදිනවා මදිත් නෑ මට නං (මං වෙන වාහන පැදලා නැති හන්ද්ද දන්නේ නෑ, bike නං පැදලා තියෙනවා ඕන තරම්...
  15. dj_ishan

    වාහන ගියර්

    bump. Godak watinawa machn. Thanks a lot :yes:
  16. dj_ishan

    හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

    නාන්න තෙල් තියෙන රටවල් වලට මොන hybridද බං :lol:
  17. dj_ishan

    වාහනයක් තෝරගම්මු

    එල අයියේ, මං හෙට ගිහින් බලන්නන්. බොහොම ස්තුතියි :)
  18. dj_ishan

    වාහනයක් තෝරගම්මු

    GL එකට air bag එන්නේ නෑ වගේ අයියේ. මං CS1 4ක් විතර බැලුවා GL, ඒ සමහර ඒවයේ Power shutter, power mirrors තියෙනවා, සමහර ඒවයේ Power shutters නෑ. ගන්න හොඳයි වගේ පේන manual GL 2003 එකක් සෙට් උනා, Power shutters තියෙනවා, Air bags නෑ. අඩුම ගාන 17.40ක් කියනවා. මං හෙට බලන්න යන්න ඉන්නේ. සාධාරණ ගාන කීයක්...
  19. dj_ishan

    වාහනයක් තෝරගම්මු

    පොතක් කිව්වට ඒක කොලයක් බං. ඉස්සර තමා පොතක් ඇවිත් තියෙන්නේ, දැං අලුත් හැම වාහනේම (bike, three-whel , car, lorry, anything) තියෙන්නේ කොලයක්. ඒකේ තියෙන්නේ engine number, chassy number, vehicle model, country of origin අනං මනං
  20. dj_ishan

    වාහනයක් තෝරගම්මු

    මෙන්න ඔබට ලැබෙන ඊලඟ මෝඩ ප්‍රශ්නය :lol: පර්මිට් ආපුවද කියල හොයාගන්නේ කොහොමද? :confused:

    No contents