මචන්ලා මාසයක් වගේ දණ්හිස් දෙකේ පොඩි වේදනවාක් ආවා.. මම ගනන් ගත්තේ නෑ.... පස්සෙ දැන් සතියක් වගේ වළලු කර ගාව වේදනාවක් ආවා.. දකුනු අතේ ඇඟිලි එකකත් පොඩි වේදනාවක් ආවා...
වැඩේ හොයලා බලද්දි මට මේ සීන් එක වගේ බන්.. Rheumatoid Arthritis!
පොඩ්ඩක් කියපල්ලකෝ මේක පෙන්වන්න හොඳ Specialist Doctor කෙනෙක්.. මේක...