ඔයාගෙ සතුට අනුන්ද පාලනය කරන්නේ??
"The Greatest prison people live in is the fear of what other people think "
සතුටින් ඉන්න විදිහක් 👌
කුඩා කරුණක් තේරුම් ගතහොත් දිනකින් වැඩි කාලයක් සතුටින් සිටිය හැකි බව සිතමි. ඒ පිලිබඳව ඔබවත් දැනුවත් කිරීමට මේ පෝස්ට් එක. මීට කලින් මේ හා සමාන දෙයක් එනම් තමන්ගේ...