Ebay case

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    මචන්ලා මට ebay කරන අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. මට දැනගන්න ඕනේ මම කලින් ebay account එක වෙරිෆ්ය් කරපු 4න නම්බර් එකෙන්ම අලුත් account එකක් verify කරොත් අවුලක් වෙඉද ? කලින් එකවුන්ට් එකනම් පොලු තියල බෑන් වුනත්ද කොහේ මතකේ හැටියට. එහෙම වෙලා නැත්නම් අලුත් අච්චොඋන්ට් එකක් වෙරිෆෛ කරාට කමක් නැද්ද ? මේ සම්බන්ධව ebay එකේ තියෙන policies මොනවද ? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද ? ebay කරන අය දෙනවද පොඩි සප් එකක් ??? thanks ! :confused::confused::confused::confused::confused:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටෙලිෆෝන් නම්බර් එක පුලුවන්නම් වෙන එකවුන්ට් එකකට යූස් නොකරපු එකක් දෙන්න මචන්.. වෙලාවකට අපේ එකවුන්ට් එක ලංකාවේ හෙලෝකෝප් කියන කම්පැනි එකෙන් මොනිටර් කරනවා..:sorry: නිකමට හරි නම්බර් එකේ ප්‍රශ්නයක් තිබුණොතින් උන් ඊ බේ එක කන්ටැක්ට් කරලා මේල් දාලා එක විකාරයක් කරනවා..:angry: මම දීලා තිබුණ නම්බර් එකක් වැඩ කරන්නෙ නැතුව මට එහෙම ප්‍රශ්නයක් උනා..:oo: අන්තිමට කම්පැනි එකටම ගිහින් එක එක ඩොකියුමන්ට්ස් දීලා පෲෆ් දීලයි එකවුන්ට් එක බේර ගත්තේ.. මේක හැමෝටම වෙලා නැතුව ඇති.. මට ඒ වෙලාවේ හැටියට ඒ අයව හම්බ වෙලාම ප්‍රශ්නේ නිරාකරණය කර ගන්න එක ලේසි නිසයි මම ගිහින් හම්බ උනේ..:yes: පුලුවන් තරම් නම්බර්ස් එහෙම ක්ලියර් ඒවා පාවිච්චි කරන්න.. එතකොට ප්‍රශ්න අඩුයි..:yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Text Plus කියලා app එකක් තියෙනවා එකෙන් මචං usa නම්බර් එකක් අරන් දාපන්.