හොදයි අපි මෙහෙම හිතමුකෝ . ඔය කියන දේවල් හරි නම් අර මහා COPY PASTE චක්රවර්තීන් එකෙක්වත් ඇයි මේ අහල තියන දේවල් වලට උත්තර දීල නැත්තේ ? ඇයි ඔය මෙතරම් සුමිහිරි අහිංසක වචන වලින් අපිට ආමන්ත්රණය කරන්නේ ? කුරානයේ සදහන් කියන මේ දේවල් අපිද කිව්වේ ? අපිට ඕනි අහල තියන දේවල වලට පිළිතුරු විතරයි . නැතම් හොදම...