”අනේ! මාව පුච්චන්නට එපා” යැයි විළාප දෙමින් පිරිමි හඬකින් අඬන්නට වූවාය.
”හොඳයි, පුච්චන්න එපා නම් දැන් මම අහන දේවල්වලට සත්‍ය පිළිතුරු දෙන්න ඕනෑ. කවුද? මේ ස්ත්‍රී ශරීරයට රිංගාගෙන ඉන්නේ?” නාගොඩවිතාන මහතා ඇසීය.
”ම්..ම්..ම්..ම්...”
”ම්.. ම්.. කියල හරියන්නෙ නෑ. ඉක්මනින් කියන්න. අපට තව වැඩ තියෙනවා...