think about this
,,,,,,,,,
දරු ගැබක් තියාගන්නවාද , විනාශ කරනවාද කියන තීරනය ගන්න තියන අයිතිය තියෙන්නේ ඒ අම්මට විතරයි.නිකන් දන්නෙ නැතුව කතාකරන්න එපා යාලුවා. මට හමුවෙලා තියනවා, දූශනයට ,අරබියෙ බාබා ගෙන් අතවරයට ලක්වුන, තමන්ගේ දරුවා අන්ගවිකල බව දැන දැනම දරුවා බිහිකරපු.. ඒ අහින්ස්කයන් ජීවිතය පුරාම...