හැම එකාම තමන්ගේ වාහනේ පාරේ එලවන කම් උ perfect පොර
සමහරවිට උගේ ටයිප් එකේ වාහන එලවන අනිත් එවුනුත් පර්ෆෙක්ට් ඩයල්
අනිත් වාහන එළවන් උන් , පාරේ යන පදිකයින් තමා වැරදි
ඔෆිස් ටයිම් එකට පාරේ (කොළඹ නුවර ,ගාලු පාර , මීගමු පාර , අවිස්සාවේල්ල පරණ පාර අලුත් පාර ) ඕවගේ පොඩ්ඩක් ගිහින් බලහන්
නැත්නම් පාරේ...