දැන් එහෙම ෆියුස් නෑ. මම නං ලංකාවෙදී ලයිට් මීටරේ ළඟ තියෙන ස්විච් එක වහනවා ගෙදර අය ඒක දන්නේ නෑ. මොකද අපේ ගෙදරත් කොච්චර කිව්වත් අමතක වෙලා ට්‍රිප් එක ඔන් කරනවා. දවසක් අනූ නමයෙන් බේරුනා ස්විච් එක ඕෆ් වෙලා තිබිලා. එලියේ බල්බ් වගයක් අටවලා ගෙට එනකොට අක්කා ටීවී බලනවා.මොනා උනත් නියම ක්‍රමේ ඒක

අනික උඩක නැගල කරද්දී ගොඩක් වෙලාවට පොලවට සම්බන්ධෙකුත් නැනේ යකඩ මේසයක් උඩ වගේ නැගල හිටියොත් මිසක්
