1. Suitcase

    මේ ෆ්ලැට්ෆෝම් එක කිරියට අව්ල් බං.

    ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට තියන්න ඕනේ නැහැ රේප් සිස්ටම් එක මිස්යුස් කරපු හැටි රේප් ශේයරින්ග්,තරග වලදී රේප් වලට වොට්ස් දීම අනික හොඳ ත්‍රඩ් එකක් දාලා + රේප් 100 ක් වගේ හම්බෙලා තිබියදී එකෙක් හරි - රේප් දීල තිබ්බොත් එකට නාහෙන් අඬනව. මටනම් ඔය රේප් බම්බුව අප්ප්රිය වෙලා තිබ්බේ ඒ කලේ ඉදලම. ඕන...
  2. Suitcase

    World of Tanks ගහන අය කව්ද ඉන්නේ??

    පට්ටනේ උබ ඉන්න ක්ලැන් එක මොකක්ද බන්
  3. Suitcase

    World of Tanks ගහන අය කව්ද ඉන්නේ??

    ෂාහ් සුපිරිනේ එකියන්නේ උඹ පලවෙනි 100 ඇති. මම තාම 10000 වත් නෑ බන් වැඩිය ගහන්න වෙලාවක් නැ බන් ජොබ් එක එක්ක
  4. Suitcase

    උබලට කාර් ගන්න දෙන්නෙම නෑ, සිංහලු (mazda 3 අලුත්)

    ඉතින් එහෙම වෙන එක හොදයු බන් රැල්ලට ප්රෙමියෝ මරුටි ඇක්වා අලියොන් ගන්න එකේ මේ වගේ සුපිරි වාහනයක් මාර්කට් අඩුයි කියලා අඩුවට ගන්න පුළුවන් GT ගේ රිවිවූ එක බලන්න
  5. Suitcase

    SLT fiber ගන්ටද ? එපාද ?

    මන් අද ගත්තා බන් ප්‍රහ්නවලට උත්තර දුන්න හැමෝටම ස්තුතියි අද ගත්තා කිව්වේ අද සෙට් කරලා ගිහින් කියලා දවස් දෙකතුනක් වෙනවා අවුලක් නෑ හැබැයි ඉතින් ඩේටා නම් හුටු ගාලා ඉවරවෙන්වාඅ 4g එක ඩිස්කනෙක්ට් කරගන්න ඕන. උබලා රවුටරේට ලොග් වුනේ කොහොමද slt එකෙන් එවල තියෙන pass එක වැඩකරන්නේ නැ username කොහොමද...
  6. Suitcase

    World of Tanks ගහන අය කව්ද ඉන්නේ??

    ඔව් බන් වෙන රටවල එවුන් එක්ක බලද්දී ලංකාවේ එවුන් එක්ක ටිකක් අමාරුයි. අපිට සෙට් වෙන්නෙම ඉන්දියා බංග්ලාදේශ් පකිස්තාන් එවුන් එහෙන් මෙහෙන් අරාබි එවුනුත් සෙට් වෙනවා උනුත් ටිකක් ගහනවා
  7. Suitcase

    SLT fiber ගන්ටද ? එපාද ?

    මේ බන් සයිට් එකේ තියෙන්නේ megaline එකෙන් fiber මාරු වෙනවා නම් 7500 ගන්නවා කියලනේ
  8. Suitcase

    කුඩා දරුවෝ දෙන්නෙක් මරා දාලා... පාරේ රේස් පදින අවජාතක බල්ලෝ

    මාත් දැන් ටික කාලයක් ඉදලා පාරේ වාහනේ එලවනවා. ගොඩක් වෙලවට (තනියෙන් යද්දී) තනි ඉර ඩබල් ඉර වංගු (ලොකු එව්වා) කපලා ඉස්සර කරලා යන්න වෙන්නේ බන්. ප්‍රදානම හේතුව කොට කොටා පාරේ මැද්ද යන හැම ජාතියකම වාහන. අත් ට්‍රැක්ටර් බර වාහන බස් ok බන් ඒත් කාර් බයික් වීල් එවුන් පාරේ මැද්ද බදු අරං ලෝටන කොට නම් මල...
  9. Suitcase

    කටුගස්තොට සිංහල කඩ...

    කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුය
  10. Suitcase

    අද දවසටම මොකුත් කරේ නැති අයට..

    අඩෝ අපේ ඔෆිස් එකෙත් ඉන්නව බන් ඔය වගේම කෙල්ලෙක් මන් කලින් කියලත් ඇති.ඔය මුනමයි ගෙඩි ටිකක් සයිස් අඩු ඇති.හැබැයි පුක නම් මෙකිටත් වඩා වැඩි
  11. Suitcase

    World of Tanks ගහන අය කව්ද ඉන්නේ??

    මන් ඉන්නේ sl dragons කියල එකක මචං ඊයේ YanriqueYT සෙට්වුනා මැච් එකකදී. හැබැයි උව හම්බ වෙන්න කලින් ලංකාවේ ඩයල් එකක් උට තිබ්බ. ඒ ලංකාවේ ඩයල් එකට මන් තිබ්බ. පට්ට ඉතින් ඒත් ටිකක් අඩික්ට් වෙනවා වගේ සීන් එකක් තේරුණා හින්දා මම දැන් වැඩිය ගහන්නේ නැ. සිකුරාදා වීකෙන්ඩ් විතරයි ඉන්නේ.
  12. Suitcase

    මහ පාරේ පවුලක් වැනසූ කෙනා TIK TOK දමන්න රේස් පැදපු පුද්ගලයෙක්

    ඕක හොඳ වැඩක් මන් ඉන්න හරියෙත් පරයි ටිකක් රෑට රෑට රේස් පැද්දා. අද යි ඊයෙයි නෑ. 119 කිව්වොත් හරිද බැරි වෙලා හරි ඔහොම පාරේ රේස් පදිනවා සෙට්වුනොත්. මොකද ඕකුන් එද්දී අරුන් ගිහින් තියෙයි.
  13. Suitcase

    උබලට උනොත් මොකෝ කරන්නේ ?

    ෂරියා ලෝ ගෙනෙමු. ලෙයට ලෙය
  14. Suitcase

    කුසල් මෙන්ඩිස් වගේ පවුලට උදව්වක් කරන්නම්ලු ළමයිව මරපු බයික් ඵක ඵළවපු ඵකාව නිදහස් කරන්නලු හෙහ්

    කුසල් ගේ සීන් එක වෙන වෙන බයිලවල් කියන එව්වොන්ගේත් ලගම කෙනෙක් මෙහෙම එකෙක් හරි වෙන කුසල් වගේ බල පුළුවන් කාර පොරක් අතින් යට වෙලා මරුනමත් මෙහෙම අතල් එකේ ඉඳි නෙහ්? සිංහලු හදන්න බෑ ඔන්ලි ෂරියා ඉස් සූටබල් ෆොර් සිංහලු
  15. Suitcase

    SLT fiber ගන්ටද ? එපාද ?

    ela mchn mage dan thiyena 4g ekatat enneth 1642 k wage only internet withrayi habayi phone line ekath ekka 2000 weyi wage
  16. Suitcase

    SLT fiber ගන්ටද ? එපාද ?

    මචං රෙන්ට් එක කීයද ටෝටල් මාසෙකට ඉන්ටර්නෙට් + ෆෝන් ෆී එක ටැක්ස් එක්ක
  17. Suitcase

    World of Tanks ගහන අය කව්ද ඉන්නේ??

    CODM ගහන්වන් වරෙන් මගේ username එක --\-_-/--
  18. Suitcase

    Mama saneepa una hati

    වෙනිවැල්ගැට පස් පංගුව ඕවත් හොඳයි තේ බොද්දි අනිවා ඉඟුරු දානව .තේ බීල ඉවරවෙලා ඉගුරු ටික හපලා කනවා
  19. Suitcase

    ඉගෙනගෙන වැඩක් නෑ

    ඇත්ත හොඳම උදාහරණෙ ඕනෑම ෆීල්ඩ් එකක ඉන්නා කන්සල්ටන්ට් අය. උන් හම්බ කරන හැටි ගැන ආයේ කියන්න ඕනා නැ නේ. ඒ වගේම ඒ තැනකට එන්න කොච්චර කාලයක් වෙහෙසීමක් කැපකිරීමක් කරන්න ඕනද ගොඩක් එහෙම අය වැඩ කරන්නේ පැයට ගෙවීමේ පදනම මත.
  20. Suitcase

    වික්ටෝරියා ඇතුලට යමු

    මන් in detail දන්නේ නැ ඒත් ජේ ආර් ජයවර්දන රැජිනට බෝලයක් බස්සලා මේකට ආදාර ගත්තා කියලා කථාවක අහලා තියෙනවා

    No contents