1. Brandy2020

    මිට්ටනි මම Hotel Field එකේ ඉන්නෙ

    කීයක් staffs, visitors ගැහුවා ද?
  2. Brandy2020

    අායෙත් මූ නම් බයික් වලට පනින ඵකක් නෑ..🐕🤣

    චීනේ ගෙවල් හදන්න පුළුවන් area වෙන් කරලා තියෙන්නේ
  3. Brandy2020

    Nissan Magnite ගත්ත උන් වරෙන්

    ඉස්සරහට එයි, 998CC japan එව්වත්
  4. Brandy2020

    Sampath Bank එකෙන් කතා කරලා ලෝන් දෙන්න ඇහුවද?

    ඔව්. මම අහන්නේ no දුන්නේ කව්ද? ඔය හෙණ ගහන පොලියට ණය අරන් ගෙවන්න පුටුව උඩ තියෙන කෑල්ලට ( පුක) අමාරුවක් නෑ කියලා
  5. Brandy2020

    තිස්ස අත්තනායකගෙ ❤️ නහර තුනක් බ්ලොක් වෙලා 😕

    govermenet රෝහලෙන් Heart operation කරපු මගේ නැන්දාට නම් ආයේ සිහිය ආවේ නැහැ. පේනවනේ Durdans පොයිය.. යටින් යන්නේ...... උඹලට කොහෙද මෙව්වා, මෙව්වා අපට විතරයි" වගේ ස්ලෝගන් එකක්
  6. Brandy2020

    මාලිමවට කෙ#වා ගන්නේ...

    දිනපතා පටිරෝල් මේ ආණ්ඩුවේ.
  7. Brandy2020

    Nissan Magnite ගත්ත උන් වරෙන්

    වැඩක් නැහැ බං.... රැල්ලට නොයා හොඳ JDM එකක් හොයාගන්න.
  8. Brandy2020

    Nissan Magnite ගත්ත උන් වරෙන්

    යද්දී එද්දී දකිනවා.ලස්සනයි
  9. Brandy2020

    🙏♌මේ සලකුණ අතේ තියෙනවනම් ඔයා කෝටිපතියෙක් වෙනවා🤑

    ලපේ තියෙන තැන අනුව..... උඹ හෙණ වලත්තයෙක්
  10. Brandy2020

    Suzuki Jimny is here

    160ට මේකක්.... 😂
  11. Brandy2020

    මෙයා නිළියක් උනාට මාර මීටරයක් නේද..❤️

    පස්සේ මොළේ start වෙන එවුන් ඉන්නවා. Art උපාධියක් කරලා ලංකාවේ වාත වෙවී හිටපු එකෙක් දැන් Biomedical Engineer - Phillips Australia එකේ, Eng උපාධියක් සහ ගොඩක් electronic courses කරලා.
  12. Brandy2020

    💵ලක්ෂ 100 ක් Fd දාන්න බැලුවේ 💵

    spa owner කෙනෙක් තමයි ළඟදී මැරුණේ මිහින්තලේ බෝධිය ඔලුවට කඩා වැටිලා.
  13. Brandy2020

    💵ලක්ෂ 100 ක් Fd දාන්න බැලුවේ 💵

    nov වල btc නගිනවා කියලා කියනවා.
  14. Brandy2020

    ගෙවල් ලගින් කඨිනයක් යනවා

    මාත් ගියා 2.5km විතර පයින්. ගිය වතාවේ බයික් එකේ ගියේ. වෙනදට ගේ ගාවින් ගියත් එලියට එන්නේ නෑ. පිළිනොගන්නා,නමුත් පරණ set එකේ ඔක්කොම එන හින්දා ගියා.
  15. Brandy2020

    💵ලක්ෂ 100 ක් Fd දාන්න බැලුවේ 💵

    10.87% දෙනවාලු HNB Finance. ඔක්කොම බිත්තර එකේ දාන්න එපා. ලක්ෂ 100ක් තියෙනවා consuming වලට සල්ලි අදින්න නම් එපා
  16. Brandy2020

    වයින් බීපු ජපන් තට්ට මෑන් මැරිල කියන්නෙ ඇත්තද?

    ලු අන්තරේ භික්ෂු නායකයෙක්, මරණෙන් බේරෙන්න ජපන් පැනලා 88/89 කාලේ.
  17. Brandy2020

    ඇයි සාමාන්‍යයෙන් ලංකාවේ උන් creative/innovative මදි

    සුදුස්සාට සුදුසු තැන දෙන්නේ නැහැ නේද? බලපන් ඉන්න තරමක් රජයේ ලොකු තැන් වල ඉන්නේ art, commerce උපාධි ඩයල්. maths bio කරපු එවුන් teaching කරනවා. පුද්ගලික තැනක නම් ගොඩක් වෙලාවට සුළු ජාතිකයන්ට විතරයි තැන. ඉස්කෝලේ ගැටි, පුකේ ගැටි..... කඳ සුරතල් එවුන්ට තමයි ලොකු හැන්දෙන් බෙදන්නේ. creative CFO...
  18. Brandy2020

    එළකිරි ඇයි බන් ටික දවසක ඉදන් පට්ට slow

    පට්ට slow.... Chrome එකට phone එකේ
  19. Brandy2020

    lassana lawyer athule

    තමාරා මම දන්න කෙනෙක්.....අපි එකට Education course එකක් කළා. දික්කසාද නඩු වලට තමයි ගොඩක් ප්‍රසිද්ද. කැතයි, කලුයි.... දැන් කාබයිඩ් සුද තියෙන්නේ. මිනිහත් නැත්ද කොහෙද. අරගලේ එහෙම ඉස්සහින් හිටියා. සල්ලි වලට ඕනේ ජරා වැඩක් කරන ගතියක් තිබ්බා කියනවා. කුඩ්ඩෙක් ගේ පිදුරු හෝටලේ කැඩුව වෙලේ හෙණ ෂෝ එකක්...

    No contents