මේ ආණ්ඩුව හැදුවේ ඇමරිකාවේ උවමනාවට, ඒක ඇතුලේ plant කරපු බොම්බේ තමයි හරිනි.... එකිටත් හොඳ පැහැදිලි back ground එකක් හෝ අනාගත දැක්මක් නැහැ හිතපු තරම්.
අනුර ටිල්වින් වගේ අධි ගෝත්‍රික, ප්‍රථමික අදහස් තියෙන එවුන් එක්ක මේ ආණ්ඩුවේ ඉදිරි ගමන දුෂ්කරයි. දැනට මැද පන්තිය සහ වෘතිකයන් ආණ්ඩුවේ වැරදි විවේචනය...