Cloud Space වලින් වැඩ ගමු.
Cloud Space වලින් වැඩ ගමු.
Cloud Space එකක් කියන්නෙ ඉන්ටනෙට් එකේ හෝස්ට් කරල තියන පොඩි සර්වර් එකකින් දෙන පොඩි ගිගා බයිට් ගානක්. මෙ පොඩි ගිගා බයිට් ගාන උනත් ඉතින් වටින වෙලාවල් තියනාවා.
Cloud free Space දෙන ආයතන ගොඩක් තියනවා. ඒඅය දෙන්නේ 2GB 5GB පොඩි Space එකෙක් උනාට...