මමත් ඊයෙ එකක් දැක්කා...රූම් එකක ඉදන් ස්ටෙප්ස් බැහැලා එළියට ආව..ඒක පුල් ක්‍රව්ඩ් ස්ට්‍රීට් එකක්.මතක හැටියට චයිනා ටව්න් වගේ..:yes: පාරෙ එහා පැත්තෙ ලැම්බෝගිනියක් නවත්වලා තිබුනා..ඇතුලෙ කවුරුත් හිටියෙ නෑ..:no: මම ලගට ගියාම කීබෝඩ් එකක එන්ටර් කී එක ප්‍රෙස් කරනවා වගේ හැගීමක් ඇතිවුනා..:eek: ඒත් කීබෝඩ්...