මමත් හරියටම දන්නේ නැහැ මට හිතෙන්නේ මේ වගේ එකක්,
කකුල කියල එකක් තියනව කියල දැනෙන්නේ එක බිම ස්පර්ශ උනොත් විතරයි. කකුල කියල එකක් පොලව (හරි වෙන මොනවහරි) නැත්නම් තේරුම් ගන්න බැහැ.(මෙතනදී අනිත් ඉන්ද්‍රියන් ගැන අමතක කරන්න)
මම කියල කෙනෙක් ඉන්නවා කියල මමම අදුර ගන්නේ පංචේන්ද්‍රියන්ගෙන් ලැබෙන ස්පර්ශය...