කැන්සර් එක හොඳ උන එකත් නිත්‍ය නැහැනේ, දුකම තමයි.
ලෙඩක් තියෙන්නේ කාටද/කොහෙද? පංච උපාදනස්‌ඛන්ධයම නිත්‍ය නැතිනම්, පංච උපාදනස්‌ඛන්ධයම දුකක් නම්, පංච උපාදනස්‌ඛන්ධය නිසා ඇතිවෙන වේදනාව / ලෙඩ හොඳ වෙන එකත් සැපක් කියල ගන්න බැහැ.
"මහණෙනි, සියල්ල අනිත්‍ය ය. මහණෙනි, කවර සියල්ලක් අනිත්‍ය ද යත්: රූපය...