ඕක මම අහල තියනවා . අර කුරුල්ලෝ කෑ ගහන වතුර ගලාගෙන යන්න සද්ද දල හරිම මිහිරි විදියට අදාල කියන එක නේද ?
එත් මචන් කිව්වට තරහ වෙනද එපා පිරිතෙන් කෙරෙන්ද ඕනි දේ ඕකෙන් වෙන්නේ නෑ.
පිරිතක් කියනේ ස්වර 2 කකට සිමා වෙන්න ඕනි දෙයක්. ඊට වඩා වැඩි උනාම එක කවි ගායනයක් වෙනවා . එතනදී එකට ආසාවක් විදීමක් ඇති වෙනවා ...