මිනිසාගේ වැරදි වලට වරදකරු දෙවියන්ද ? මිනිසාද? ලොවහි දෙවියන්ව මිනිසා මැව්වේද ? නැතිනම් ,මිනිසාව දෙවියන් මැව්වේද ? යුක්තිය , අවංකකම ,ආදරය , වැනි ගුණාංගයන් ඇති දෙවියන් මිනිසාව මැවූවේ නම් , මිනිසා නරක ක්‍රියාවන්හි යෙදෙන්නේ ඇයි? මෙය මවිතය දනවන ප්‍රශ්නයකි .ඒත් හිතට එකඟව ලොවහි සිදුවන විවිධ දේ බලා...