ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ වෙසෙන කෙනෙකුට, ඩොලර් වලින් ගණු දෙනු කරන කෙනෙකුට, ඔබේ රුපියල්, ශත පළක් නැත. එසේ නම් ලෝකයේවත් ඒ තරම් තැනක් නොලබන, ඩොලර්, පවුම්, යූරෝ වැනි මනුලොව කාසි ඉදිරියේ පවා “දුර්වල” යැයි සම්මත ඔබේ රුපියල්, ශත වලින් ලැබෙන පගාවක් බලාපොරොත්තුවෙන්, ඒ තරම් සැප ඇති දෙව්ලොව වෙසෙන දෙවියෙකු...