1. toiya

    මෙන්න මේක පොඩ්ඩක් බලපන් කෝ

    මෙන්න මේක පොඩ්ඩක් බලපන් කෝ මෙන්න මේක පොඩ්ඩක් බලපන් කෝ https://www.facebook.com/579486268831421/videos/914517488661629/
  2. toiya

    කුජීතයි #ලැජ්ජයි #යහපාලානේ#හික් හික් ජබුක&#353

    කුජීතයි #ලැජ්ජයි #යහපාලානේ#හික් හික් ජබුක&#353 විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා විසින් ගැලනිගම අධිවේගී පිවිසුම් දොරටුව අභියස පානදුර හොරණ මාර්ගයේ ඉදිකරණ ලද බස් නැවතුම් පොලවල් දෙකක් ගැන මේ දිනවල වැඩි වශයෙන් අන්තර්ජාලයේ කතා බහට ලක්වෙනවා. මෙම බස්නැවතුම් පොළේ ජනාධිපති මෛත්‍රිපාල...
  3. toiya

    හිරු චැට් and මියුසික් එකේ චතුරිකා සහ ගයාන්

    හිරු චැට් and මියුසික් එකේ චතුරිකා සහ ගයාන් හිරු කෝපි චැට් එකේ චතුරිකා සහ ගයාන් ළමයි හදන හැටි කතා කරනවා බලහන් කෝ ලැජ්ජාවක් නැති හැටි නොදකින් විලිසන්ගේ නැති හැටි
  4. toiya

    unp පොන්නයෝ බජට් එක හොඳා කියල විද්‍යුත් මාද්&#

    unp පොන්නයෝ බජට් එක හොඳා කියල විද්‍යුත් මාද්&# unp පොන්නයෝ බජට් එක හොඳා කියල විද්‍යුත් මාද්‍ය වල දැන්වීම් දානවා ලැජ්ජයි බන් ... පොන්න වැඩ ඕවා . දැන් ඕවට සල්ලි වියදම් කරන්නේ දයා ගමගේද? මහින්දය දාපු ad වලට කගපු මේකේ ඉන්න පොන්න වන්දිබට්ටායෝ මේවා දකින්නේ නැහැ වගේ
  5. toiya

    මල් වඩමෙන් ගහන යුගෙ අවසන් කරල මහ බැංකුවෙන&#353

    මල් වඩමෙන් ගහන යුගෙ අවසන් කරල මහ බැංකුවෙන&#353 මල් වඩමෙන් ගහන යුගෙ අවසන් කරල මහ බැංකුවෙන්ම ගහන යුගයක් ඇති කරා!!!
  6. toiya

    තජුදීන් ගේ මිනිය කැ වද බන්

    තජුදීන් ගේ මිනිය කැ වද බන් දැන් අර ගොඩ ගත්ත තජුදීන් ගේ මිනිය කැ වද බන් ආණ්ඩුවේ පොන්සියෝ ටික? කෝ මොකද උනේ උඹලත් උඩදාගෙන ගැහුවා නේද? මොකද බන් උනේ .. දන්නේ නැති නිසා අහන්නේ පොඩ්ඩක් එකට වෙච්ච දෙයක් තියනවනම් කිහල්ල කෝ අපිට දාන ගන්නත් එක්ක
  7. toiya

    රට පුරාම උත්ගොෂණ උත්ගොෂණ

    රට පුරාම උත්ගොෂණ උත්ගොෂණ රට පුරාම උත්ගොෂණ උත්ගොෂණ තැපැල් , පුත්ගලික බස් , විදුලි සංදේශ , රෝහල් , වියාපාරික එකමුතුවන් මහා ලොකුවට බජට් එක සම්මත කර ගත්තට මුන්ට කර ගෙන යන එක හෙන ගේමක් වගේ !! කවුරුහරි උත්ගොෂණ කරහම ඒ ඉල්ලීම් ආ මෙන්න හිටන් කියල දීලා දාන්න නම් ආණ්ඩුවක් ඕනෙද බන් නොදකින් පොන්න...
  8. toiya

    වන විනාශයට එරෙහි සාමකාමි උද්ඝෝෂණය

    වන විනාශයට එරෙහි සාමකාමි උද්ඝෝෂණය දේශපාලන පක්‍ෂ භේදයෙන් තොරව ඔබ පරිසර විනාශයට එරෙහිවන්නේ ද? පරිසරය අප සියළු දෙනාට අයිති සම්පතක් මිස දේශපාලකයින්ගේ බූදලයක් නොවේ! දැනටමත් ලංකාවේ වනාන්තර අක්කර 17,000 කට වඩා දේශපාලකයින් විසින් වනසා හමාරයි! අප නිහඬව සිටියොත් හෙට අපට උරුම වන්නේ කාන්තාර පිරි රටක්...
  9. toiya

    සුනිල් හෙට්ටිඅරචි නැති වෙලාද?

    සුනිල් හෙට්ටිඅරචි නැති වෙලාද? සුනිල් හෙට්ටිඅරචි නැති වෙලාද? මුණු පොතේ පොස්ට් එකක් දැක්ක නිවන් සුව කියලා
  10. toiya

    ජවිපෙ නැටීම සහ විකල්ප පඩියන්ගේ අඩු බුද්ධ&#3538

    ජවිපෙ නැටීම සහ විකල්ප පඩියන්ගේ අඩු බුද්ධ&#3538 ජවිපෙ නැටීම සහ විකල්ප පඩියන්ගේ අඩු බුද්ධියේ මෝඩ චූන් නුතන ෆේස්බුක් විප්ලවවාදීන්ගේ සහ විකල්ප පඩියන්ගේ ප්‍රායෝගික දේශපාලන අවබෝධයේ තරම මැන ගත හැකි ඉල ඇදෙන ඡායාරූපයක් හා වැකියක් මෙහි දැක්වේ. බිමල් රත්නායක ඇතුළු පිරිසක් නර්තනයේ යෙදෙන ඡායාරූපයක් ෂෙයා...
  11. toiya

    මහින්දය හදාපු ඒවාට මුන් බලෙන් පින්තුර දා&#3484

    මහින්දය හදාපු ඒවාට මුන් බලෙන් පින්තුර දා&#3484 කුජීතයි මෙන් බලහල්ලා මහින්දය හදාපු ඒවාට මුන් බලෙන් පින්තුර දාගෙන ෆොටෝෂොප් නෙමෙයි ඔන්න ඇත්තට ගත්තුවා තුක් නොදකින් එක පාරකටවත් තාර දාගන්න බැරි ආණ්ඩුව.... පොන්නයෝ
  12. toiya

    මුස්ලිම් නොවන සිසුවියන්ට ‘ෆර්දාව’ අදින්න &#351

    මුස්ලිම් නොවන සිසුවියන්ට ‘ෆර්දාව’ අදින්න &#351 මුස්ලිම් පාසලේ ජාතිවාදී හොල්මන්… මුස්ලිම් නොවන සිසුවියන්ට ‘ෆර්දාව’ අදින්න බලපෑම්...!!! වරකාපොළ අධ්‍යාපන කළාපයේ දෙමළ මාධ්‍ය පාසලක් වන දුම්මලදෙනිය මුස්ලිම් විද්‍යාලයේ ඉගෙනුම ලබන මුස්ලිම් නොවන සිසුන්ට ෆර්දාව සහ පිජාමාව ඇදීමට බලපෑම් කරන බවට වාර්තා...
  13. toiya

    Changing Spots

  14. toiya

    පම්බයන්ට මොටද කැ ලෑ

    පම්බයන්ට මොටද කැ ලෑ
  15. toiya

    haයිබ්‍රිඩ් කොළපොත් රයිඩ්

    haයිබ්‍රිඩ් කොළපොත් රයිඩ් haයිබ්‍රිඩ් කොළපොත් රයිඩ් grin emoticon ලොල් grin emoticon ඕක හරියටම මැච් වෙන්නෙ මෛත්‍රීපාල ජැහුටටයි රනිල් පොන්ටියටයි grin emoticon
  16. toiya

    මෙවන් සූකිරි බටිල්ලන් කීයක් පාර්ලිමේන්ත&

    මෙවන් සූකිරි බටිල්ලන් කීයක් පාර්ලිමේන්ත& මෙවන් සූකිරි බටිල්ලන් කීයක් පාර්ලිමේන්තු යවා ඇත්ද ?.සෙතක් උනාද ?
  17. toiya

    මුස්ලිම් කොලනි,පල්ලි ගොඩනගමින් මොවුන් වි

    මුස්ලිම් කොලනි,පල්ලි ගොඩනගමින් මොවුන් වි ලංකාවේ, කූරගල රාජ මහා විහාරය, මුහුදු මහා විහාරය, දෙවනගල රාජ මහා විහාරය, විනාශයි............ දළදා මාළිගාව කතරගම, දීඝවාපිය ඇම්බැක්ක දේවාලය කිරින්ද රජ මහා විහාරය, සෝමාවතිය රාජ මහා විහාරය, හත්ථිකුච්ඡි රාජ මහා විහාරය වෙහෙරහේන රහ මහා විහාරය අනුරාධ පුරය...
  18. toiya

    ලාංකිකයාගේ සෞඛ්‍ය

    ලාංකිකයාගේ සෞඛ්‍ය 1977 වෙලඳපොල ආර්තික රටාව මගින් රජයේ වගකීමක්ව පැවති සෞඛ්‍ය පුද්ගලික වෛද්‍ය සේවයට වෛද්‍ය වරයා යොමුකිරීම තුලින් ක්‍රමානුකූලව ලාංකිකයාගේ සෞඛ්‍ය පිලිබඳ වගකීමෙන් ක්‍රමානුකූලව ආන්ඩුව නිදහස් වෙමින් ඇත.නිශ්පාදනය වෙනුවට ආනයනය ..ලාභය මත පදනම් කල ආර්තික රටාව, මිනිසාගේ සියලු මූලික හරයන්...
  19. toiya

    සිරා රට ගිහින් ඇවිල්ල අයවැය කැන්සල් කරයි&#3503

    සිරා රට ගිහින් ඇවිල්ල අයවැය කැන්සල් කරයි&#3503 සිරා රට ගිහින් ඇවිල්ල අයවැය කැන්සල් කරයිද දන්නෙ නෑ බං !
  20. toiya

    unp එකේ බෙටි ලොවන සෙට් එක

    unp එකේ බෙටි ලොවන සෙට් එක අර unp එකේ බෙටි ලොවන සෙට් එකට මොකද උනේ ඇත්තටම උන්ටික ලඟකදී ඉඳල හොයා ගන්නවත් නැහැ එකෙක් එන්රික් ගේ පොස්ට් දානවා... උන්ට දාන්න මහින්දගේ වැරදිත් නැහැ වගේ දැන් අර antibss,srilankan,ප් ශාන් , ප් සඳුන් , සෙට් එක ඉන්න තැනක් දන්නවා නම් පොඩ්ඩක් කියහල්ල කෝ එන්න කියලා

    No contents