කැමරා ඇසට අසුවූ දසුනක්,
අද දින අම්බලන්තොට නගරයෙදි මගේ කැමරා ඇසට අසුවූ දසුනක්,
තාත්තා කෙනෙකු විසින් තම ආද රණීය දරැවන් දෙපල තම රාජකාරී යතුරැපැදියෙන්
හිස්වැසුම් රහිතව පැද යන අවස්තාවක්....
වැරදිලාවත් මේ සිදුවීම අපේ රටේ නීතිය හා සාමය සුරකින පොලිස් නිලධාරියෙක් දැක්කා නම් අනිවාර්යෙන්ම දඩකොල දෙකක්...