අපේ පරාජයට හේතු.....
මම හිතන්නේ අපිට bounce pitch වල bat කරන්න අමාරුයි. ලන්කාවෙ ඉන්නෙත් බෝලෙ bounce කරන bowlers ලට වඩා බෝලේ skid කරන වේග පන්දු යවන අය.ලන්කාවේ දැනට තියන pitch සපෝට් කරන්නෙත් ස්කිඩි ටයිප් bowlers ලට. ඒ නිසා අලුතෙන් cricket ගහන්න එන අයත් හදන්නේ බෝලේ skid කරන්න මිසක් බෝලේ bounce...