Fresher IT job

Akilamalli

Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    machan, aluthen( no work exp) IT field ekata ena aya job 1k hoya ganna thiyenna ona qualifications monawada ? :oo:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    ඒක තීරණය වෙන්නේ field එක අනුවයි. දැන් මොකක්ද උබේ ළග තියෙන Qualification?
    මොනවද කරේ Software Development ද, Networking ද? , Computer Science ද? Software Engineering ද?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ඒක තීරණය වෙන්නේ field එක අනුවයි. දැන් මොකක්ද උබේ ළග තියෙන Qualification?
    මොනවද කරේ Software Development ද, Networking ද? , Computer Science ද? Software Engineering ද?

    :):)
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    You should have at least Diploma in Recognize University or Institute, Most probably you can join as a Trainee , ;);)
     

    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    mama campus last year inne. mama IT karanne. developing (C#.Net) walin thama job 1 hoyanne. Diploma 1 thiyanawa. :)
     

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    Internship process ekanam danne neee, but topjobs.lk wlata dalat tiyanwanne jobs balapnnn, there are companies you can get experience :D:D
     

    Akilamalli

    Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    Internship process ekanam danne neee, but topjobs.lk wlata dalat tiyanwanne jobs balapnnn, there are companies you can get experience :D:D

    thanks machan, mata dana ganna ona internship/trainee interview waladi ahanne mona wage questions da kiyala. danna kenek kiyanna.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    Theory අහයි , ප්‍රශ්ණයක් ආවම ඒක විසදන විදිය අහයි step by steps, general knowledge එක test කරයි, software එකක් සමහර විට develop කරන්න දීලා (පොඩි එකක්) ඒකේ testing (blackbox, white box) , කරන විදිය, object oriented ගැන , මීට අමතර ලෙස අළුත් තාක්ෂණික දේවල් (open source software, free libraries, මේ වගේ software එකක් හදද්දි ගන්න පුලුවන් libraries ඕන තරම් තියෙනවා ඒවා තමන්ගේ project එකට එකතු කරගත්තම වෙන්නේ cost එක අඩුවෙලා, efficiency එක වැඩි කරගෙන, development time එක අඩු කරගන්න පුලුවන් ඉතින් මේ ගැන දැනුමක් තියෙනවද බලයි මොකද company එකකට මේකෙන් වාසියි උදාහරණයකට Jquery + ASP.NET (c#) වලින් හොද web site එකක් හදන්න පුලුවන් අඩු කලයකදි JavaScript මුල ඉදලා use කරන්නේ නැතුව)