මචන්ලා, මම IT වලින් MSc එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මට අඩුම කාලයකින් කරන්න (ලේසි වෙන්නත් ඕන) ඕන. මට MSc එක කරන්න තැන් හා ඒවාට යන කාලය සහ වියදම කීයක් විතර යනවද කියලා හොයා ගන්න ඕන.දන්න කෙනෙක් උදව්වක් දෙන්න. 


1 year walin karanna puluwan Msc gana danne naddA?
colombo uni thma lesiyen karanna puluwan, anith ewa amarui,


1 year for post graduate diploma and 1 year for MSc 

namata Msc karala wedak na 
colombo uni thma lesiyen karanna puluwan, anith ewa amarui,



I am doing Msc in IT at SLIIT
Duration 2 years1 year for post graduate diploma and 1 year for MSc
Msc Colombo Mora SLIIT hodai
kohe kalat Msc eke watinakama tiyenne Research eke , hoda research 1k karala conference dagattot godanamata Msc karala wedak na
![]()
machan uba karanne SLIIT ekada/sheffield ekada?mokakada honda?sliit eke msc 2k thiyenawane
