රට පොයියන් හඳුනගමු
ඔයාගෙත් පිටරට ඉඳන් ඉන්ස්ටා එෆ්බී ටික්ටෝක් එකේ නිතර රඟන යාලුවෙක් ඉන්නවද? ඉන්නකන් මෙලෝ රහක් නැතුව හිටපු උං ඒ වගේ රටකට ගියේ කොහොමද කියලත් පුදුම හිතනවද?
මෙන්න එහෙනං උත්තරේ.
1. සරණාගත විසා (අසයිලම්)
2. ශිෂ්‍ය විසා (ඌ හෝ උගේ ගෑනි/මිනිහ)
3. සංචාරක විසා වලින් ගිහින් ගල්වීම ( එහෙදි...