රට පොයියන් හඳුනගමු
ඔයාගෙත් පිටරට ඉඳන් ඉන්ස්ටා එෆ්බී ටික්ටෝක් එකේ නිතර රඟන යාලුවෙක් ඉන්නවද? ඉන්නකන් මෙලෝ රහක් නැතුව හිටපු උං ඒ වගේ රටකට ගියේ කොහොමද කියලත් පුදුම හිතනවද?
මෙන්න එහෙනං උත්තරේ.
1. සරණාගත විසා (අසයිලම්)
2. ශිෂ්‍ය විසා (ඌ හෝ උගේ ගෑනි/මිනිහ)
3. සංචාරක විසා වලින් ගිහින් ගල්වීම ( එහෙදි ළමයෙක් හැදීම අමතර සුදුසුකමක් විය හැක )
4. බෝට්ටු සංචාර
ඔයින් 1,3,4 කාරනා අඳුනගන්න හරි ලේසි. ඒ තමයි අඩුමගානේ අවුරුදු 5ක් යනකන් ලංකාවට එන්නේ නෑ. අම්ම තාත්ත මැරුණත් එච්චරයි. හැබැයි ඇසයිලම් හරි වෙන මොන ජිල්මාට් එක හරි හරිගිහින් PR වැදුන ගමන් ජාත්‍යාලය උතුරන්න ගන්නවා. “බිසී වෙලා හිටියේ මචන් එකයි එන්න බැරිඋනේ” කිව්වොත් ඔන්න බඩු ෂුවර්.
ඕකුන් තමයි රටේ නම කාල විනාස කරලා හරි විදියට යන එකෙක්ටවත් ඉන්න බැරි තැනට පත්කරන්නේ. දෙමෙල්ලු තමයි යුරෝපේ ලංකාවේ නම කාල තියෙන්නේ. නවක නළු නිලියෝ, ලීක් වෙච්ච උන්,ටික්ටෝක් තරු එහෙම බහුතරයක් යන්නේ ඔහොම තමයි.
2 කාන්ඩේ කට්ටිය ටිකක් වෙනස්, මොකක් හරි කොස් ෆී අඩු ඩිග්රියක් කරනවා. ඊට පස්සේ ස්පොන්ස විසා එකක් ගන්නකන් කැරකෙනවා. ජොබක් එක්ක විසා සෙට් උනොත් ඔන්න ලංකාවට ඇවිල්ල යනවා. සෙට් උන් නැත්තං නැවත අසයිලම්. එහෙමත් නැත්තම් අකුලන් එනවා. “එහෙ ලයිෆ් එක මට හරියන්නෑ මචං”
සෝෂල් මීඩියා වල ලයිෆ් දැකල ස්ට්‍රෙස් වෙන්න එපා මචංලා…