1. දරුවන්ගේ අධ්‍යාපනය. එක අවුරුද්දකින් විභාග, අධ්‍යාපනය පහුවෙනකොට ලෝකේ අනිත් රටවල් ගිහින් ඉවරයි. යුරෝප් චීන ඉන්නවා අවුරුදු 24 වෙද්දී phd.
2.අස්ථාවර කම. කෙලවුනත් කමක් නෑ ස්ථාවර බවක් තියේ නම්. uncertain economy කියන්නේ investors ල එන්නෙත් නෑ.
3. කොච්චර කෙල උනත් මිනිස්සු ඉගෙනගන්නෙත් නෑ. පාලකයෝ...