political power
මමත් පුද්ගලික අංශයේ අවුරුදු 20ක් විතර වැඩ කලා ඊට පස්සේ ඇක්සිඩන්ට් එකක් වේලා අයින් උනා මේ විශ්‍රාම වැටුප කියන එක තිබුනානම් අද මටත් කීයක් හරි මාසේ අන්තිමට ලැබෙනවා ඒවා මොකවත් නැහැ ඊ.පී.එෆ්. එකයි ඊ.ටී.එෆ් එකයි තමයි තීන්නේ වැඩ කරන කාලේ ලැබුන පඩියෙන් යම් ප්‍රමානයක් ඉතිරිකරගන තේ ටිකක්...