මම ගැනවත් මගේ ආත්මය ගැනවත් අපිට ගැබුරට හිතන්න බැහැ මොකද අපි ඉන්නෙ මම කියන දෙයට බැදිලා.බැදිලා තියෙන්නේ තන්හාව ආසාව මමත්වය හා තවත් බොහෝ දේවල් එක්ක ඔයාට මම කවුද කොහෙද යන්නේ කියලා දැන ගන්න ඔනි නම් අර මුලින් කිව්ව දේවල් වලින් අයින් වෙන්න එතකොට යම් ප්‍රමානයකට ඒ කියන්නේ ඉතාම සුලුවෙන් මම කියන්නේ කවුද...